A valuable Estate for sale in Gampaha District.

6.25 Acre - Gampaha-Divlapitiya Road, Western Province, Sri Lanka

QR Code
Property Description

A valuable Estate of 6.25 Acres in Gampaha District.

Regular income generating 6.25 acres of coconut cultivation adjacent to the main road on Pallewela, Udulla for immediate sale.
One & half hour drive, from Colombo and 6.5 KM to Mirigama & Divilapitiya towns.
Paddy fields at the boundary of the estate. Motorable estate type internal gravel roads at the edges of land, demarcate clear boundaries.
Gated entrance from the sub route (50m) and located nearby leading banks, schools, gov. hospitals and any other important places etc.
Very close to the Interchange of Kandy expressway, Mirigama.
Ideal for nature-friendly existing plantation, Eco-tourism, Leisure, block-outs for land sale, or build your dream Cottage in a peaceful environment. Contact directly if genuinely interested. Freegold clear deed.

Location: Pallewela (Udulla)
Price: Rs. 5.0 Million. (Negotiable)
Owner: 0775668090

අක්කර 6.25 ක සාරවත් වටිනා පොල් වත්තක් විකිණීමට.

මීරිගම, දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ පල්ලෙවෙල, වෙද හන්දිය පාරේ උඩුල්ල දර්ශනීය වෙල් යායකට හා වැවකට මායිම්ව නිත්‍ය ආදායම් ලබන පොල් වගාවක් සහිත අක්කර 6.25 ක පොල් ඉඩම විකිණීමට.
කොළඹ සිට පැය එකහමාරක පමණ කාලයකින් මෙම ස්ථානයට ළඟාවිය හැකි අතර, මීරිගම සහ දිවුලපිටිය නගර වලට කි.මී. 6.5 ක් පමණ වේ.
වත්ත ඇතුළත මෝටර් රථ ගමන්කළ හැකි අභ්‍යන්තර ගුරු පාරවල් වලින් යුත් මෙහි පිවිසුම් දොරටුව ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර 50 ක් පමණ දුරින් පිහිටා ඇත.
ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් පිවිසුම් ස්ථානයට ද ආසන්නයි.
විශේෂයෙන්ම පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයකට, කෘෂිකාර්මික බෝග වගා ව්‍යාපෘතියකට, ඉඩම් කට්ටි කර විකිණීම සදහා හෝ නිදහස අගයමින් සාමකාමී වාතාවරණයක් තුළ ජීවත්වීමට අපේක්ෂා කරන ඔබේ අනාගත සිහින කැදැල්ල ඉදිකරගැනීමට සුදුසු ස්ථානයකි. සින්නක්කර ඔප්පු සහිතයි.
ගැණුම්කරුවන් පහත දුරකතන අංකවලින් අමතන්න.

මිල : රු. මිලියන 5 (සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0775668090 (අයිතිකරු)

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1673
Price : Rs50,000,000
View : Garden
Year Built : 0
Lot Area : 6.25 Acre
Address Map
Country : LK
Province : Western Province
Street : Gampaha-Divlapitiya Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1673
  • Lot Area : 6.25 Acre
Rs50,000,000
Contact Agent