Villa for Rent or Lease, Galle - Sri Lanka.

5,500 Sqft - Galle-kandewatta Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

3 Storeyed modern Villa for Lease or Rent.

In Galle, Paulas Mawatha, property situated 20m away from the main road (Galle – Kandewatta Road), as well as close to main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for lease/Rent in Galle. Located nearby leading Schools, Banks, Gov. & Private Institutes also 2 minutes drive to Galle town. Completed three-storeyed approx. 5,500sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a small garden. This beautifully designed onto the front and side elevations, with the ground floor designed with large sitting and dining areas, modern bathroom & toilet, a car porch, and an integrated pantry and Dining area.

The first floor with a sitting and opening onto a balcony terrace. Void spaces and double-height walls with stairways completed out of wooden railings. Spacious 4 bedrooms, with 3 attached modern bathroom fitted with luxury fittings. Glassed doors type windows fitted in sitting and large open area. 2nd floor a small restroom with bathroom, Pantry, living and functional area, and roop top. It’s a nice garden there and beautiful eye-catching seeing. All doors and frames made out of Jack.

Electricity with water supply. Well transport facility, carpeted roads & CCTV. House foundation and whole structure are used highly recommended quality materials. Freehold deed. Ideal for a holiday resort or tourism industry. This place for the best of foreigners.

Accepted 06 or one-year Key money.

Location: Galle.
Price: Rs. 150,000/- per month (Price can be negotiated).
Contact : 0767802272, 0711965600

ගාල්ල නගරයෙන් සුඛෝපභෝගී තෙමහල් විලා නිවසක් බදුදීමට හෝ කුලියට.

ගාල්ල, කන්දෙවත්ත, පවුලස් මාවතෙන් (මීටර 20) සුඛෝපභෝගී අලංකාර නවීන තෙමහල් විලා නිවස වහාම කුලියට බදුදීමට ඇත. මෙහි සිට ගාළු නගරයට මිනිත්තු 2ද, ගාළු කොටුවට හන්දියට කිලෝමීටර. 1 ද, වන අතර වර්ග අඩි 5,500 ක් වන මෙම විලා නිවසෙහි බිම් මහල සාලය, නිදන කාමර 1, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය සහිත නවීන පැන්ට්‍රිය, සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. පළමු මහල නිදන කාමර 4, සෑම කාමරයකටම යාබද නවීන නාන කාමර සහිත වැසිකිළි, බැල්කනි ආදියෙන් සමන්විතයි. ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණි. නිවස ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් වැනි දැව වලින් නිම කර ඇත. මෙහි 2 වන මහල කුඩා කාමරයක්, සාලය, නාන කාමරය, පැන්ට්‍රිය, බැල්කනි වලින් සමන්විත අතර, එය විනෝද කටයුතු සඳහා විශේෂයෙන් ඉදිකර ඇත. (කුඩා අවන්හලක් ලෙසින් නිමවා තිබීම විශේෂිතයි). මෙහි සිට මනරම් ලෙස අවට පරිසරය දර්ශනයවේ. අලංකාර උද්‍යානයකින් ද සමන්විතයි.

රෝලර් ෂටර් දුරස්ථ පාලක ගේට්ටුව, සීසීටීවී කැමරා පද්ධතිය, වාහන නතර කළ හැකි වන ඉඩකඩ නිර්මාණය කර ඇත. දුරකතන, පිරිසිදු ජලය, විදුලිය සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිවාඩු නිකේතනයකට සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි. විශේෂයෙන්ම විදේශිකයන්ට නතරවීමට සුදුසු ස්ථානයකි.

බදුදීමේදී මාසික බදුකුලියට අමතරව මාස 06 හෝ වසරක තැන්පතු මුදලක් අපේක්ෂා කෙරේ.
මිල : රු. 150,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0767802272, 0711965600

Basic Details
Property Type : Villa
Listing Type : For Rent
Listing ID : 1672
Price Type : Per Year
Price : Rs150,000 Per Year
View : Street
Bedrooms : 6
Bathrooms : 6
Half Bathrooms : 1
Square Footage : 5,500 Sqft
Year Built : 0
Lot Area : 9.70 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-kandewatta Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Villa For Rent
  • Listing ID : 1672
  • Bedrooms : 6
  • Bathrooms : 6
  • Square Footage : 5,500 Sqft
  • Price Type : Per Year
Rs150,000 Per Year
Contact Agent