Two storeyed new house for Sale.

120 Perches - Weddagala-singharaja road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

Two storeyed new house for Sale.

In Ratnapura, Kalawana, 120 perches &Two storeyed new house situated, 50m away from Weddagala – Singharaja road as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Weddagala Junction. Located nearby leading Schools, Banks,Gov. Institutes & the private companies also 20 minutes drive to the main town. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto the front and side elevations, with the ground floor designed with sitting and dining areas, 2 Bedroom, Bathroom, kitchen & servant toilet etc. The first floor isn’t completed. 11Km from Kalawana town and 46 Km to Agalawatta town too.

All doors and frames made out of Jak wood. Ideally situated close to the commercial outlets, supermarkets, Medical Centers, Pharmacy, Hospitals etc. Well transport facility, carpeted roads, all facilities with a peaceful residential area. House foundation and whole structure are used highly recommended quality materials. Freehold clear deed.

Location : Weddagala (Kalawana).
Price: Rs. 10.1 Million (Negotiable)
Contact : 0715331610

නව දෙමහල් නිවස වහාම විකිණේ.

රත්නපුර,කලවාන නගරයට සමීපව වන පර්චස් 120 ඉඩම සහ නව දෙමහල් නිවස වටිනා වහාම විකිණීමට ඇත. මෙහි සිට කලවාන නගරයට කි.මී.11 ක් ද, අගලවත්ත නගරයට කි.ටී. 46 ක් ද වන අතර සියළු පහසුකම් සහිත වටපිටාවක මෙම නිවස ඉදිකර ඇත. දෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමර2, නාන කාමරය සහ වැසිකිළිය,කෑම කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. සම්පූර්ණයෙන්ම බිමි මහලෙහි ඇඩ අවසන් කර ඇත. මෙහි ඉහළ මහලෙහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමට ඇත. දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇති අතර මෙම නිවස සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. ළිං හා නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල රු. මිලියන 10.1 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0715331610
Email: gmkalingu@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1671
Price : Rs10,100,000
View : Street
Year Built : 0
Lot Area : 120 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Weddagala-singharaja road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1671
  • Lot Area : 120 Perches
Rs10,100,000
Contact Agent