Luxury house for sale.

20 Perches - Polgahawela-Kegalle Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

Two storeyed luxury house for sale.

In Kegalle, Polgahawela, 20P Two storeyed luxury house situated, 200m away from Kegalle – Polgahawela road as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Polgahawela. Located nearby leading Schools (Polgahawela, Prakkramabahu National School 100m), Banks, Gov. Institutes & private companies also 2 minutes drive to the main town (Polgahawela and 13Km to Kegalle town too. Completed two-storeyed approx. 4,500sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto the front and side elevations, with the ground floor designed with large sitting and dining areas, 2 Bedroom, Bathroom, caught yard, storeroom,a car porch, and an integrated pantry and kitchen. The first floor with a TV lounge opening onto a balcony terrace. Void spaces and double-height walls with wooden stairways completed out of railings. 3 Spacious bedrooms, with bathrooms fitted with luxury fittings with sink tops and fitted with water lines.

The master bedroom opens onto a balcony. Glazed doors type windows fitted in sitting and dining areas as well as in three of the bedrooms with Bathroom & toilet etc. (first floor). Large balcony terrace on the 1st floor with a beautiful 360’ view and an uninterrupted breeze. All doors and frames made out of Jak wood. Finishing roof with the ceiling and the open veranda with parapet wall & Roller shutter remote control gate. Ideally situated close to the commercial outlets, supermarkets, Medical Centers, Pharmacy, Hospitals etc. Electricity supply with telecom landline, well and pipe-borne water supply. Well, transport facility, carpeted roads, all facilities with a peaceful residential area. House foundation and whole structure are used highly recommended quality materials. Freehold clear deed.

Location: Polgahawela.
Price: Rs. 30 Million (Negotiable)
Contact : 0714335255, 0714270526

සුඛෝපභෝගී වටිනා දෙමහල් නිවස වහාම විකිණේ.

පොල්ගහවෙල නගරයට සමීපව පර්චස් 20, වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවස වටිනා වහාම විකිණීමට ඇත. මෙහි සිට කෑගල්ල නගරයට කි.මී. 13 කි. පොල්ගහවෙල නගරයට විනාඩි 2 ක් වන අතර පරාක්‍රමබාහු ජාතික පාසල (මීටර 200), නුදුරින් පිහිටා ඇත. වර්ග අඩි 4,500 ක් වන මෙම දෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමර2, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය, මැද මිදුල, ගබඩා කාමරය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි ඉහළ මහල විසිත්ත කාමරය සහ රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 3, නාන කාමරය සහිත වැසිකිළිය, කෑම කාමරයකින් සමන්විත අතර පලමු මහල නිදන කාමර 3, නාන කාමරය සහිත වැසිකිළිය, සාලය සහ බැල්කනි වලින් සමන්විතයි. මෙම නිවස සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණි.

නිවස සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින්, වට තාප්පයකින් සහ සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇති අතර, වට තාප්පය, රෝලර් ෂටර් දුරස්ථ පාලන ආරක්ෂිත ගේට්ටුව) සහ වාහන නතර කළ හැකි වන අයුරින් ගෙවත්ත නිර්මාණය කර ඇත. දුරකතනය, ළිං හා නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල රු. මිලියන 30 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0714335255, 0714270526
Email: cnweerasinghe@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1670
Price : Rs30,000,000
View : Street
Year Built : 0
Lot Area : 20 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Polgahawela-Kegalle Road
Floor Number : 0
Longitude : E80° 19' 46.5''
Latitude : N7° 15' 24.2''
House For Sale
  • Listing ID : 1670
  • Lot Area : 20 Perches
Rs30,000,000
Contact Agent