Modern luxury house for Sale

136 Perches - Kurunegala-Puttalam Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

Modern luxury house for Sale in Kurunegala.

In Kurunegala, property situated 350m away from the main road (Kurunegala – Puttalam Road), as well as close to Ratkarawwa Junction (600m), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Maspotha. Located nearby leading Schools, Banks,Gov. Institutes and the private companies also 12 minutes drive to Kurunegala town.

Completed two-storeyed approx. 3,500sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto the front and side elevations, with the ground floor designed with large sitting and dining areas, Bathroom & toilet, a car porch, and an integrated pantry and Dining area. The upper floor with a TV lounge opening onto a balcony terrace. Void spaces and double-height walls with stairways completed out of railings. Spacious 3 bedrooms, with a bathroom fitted with luxury fittings. Glassed doors type windows fitted in sitting and large open area. All doors and frames made out of wooden. Finishing roof with a nice ceiling and the open veranda with gate. Electricity with water supply. Well transport facility, carpeted roads. House foundation and whole structure are used highly recommended quality materials. Freehold deed. Ideal for a holiday resort or tourism industry.

Location: Kurunegala (Maspotha).
Price: Rs. 150 Lakhs (Price can be negotiated).
Contact : 0768917560

කුරුණෑගල, සුඛෝපභෝගී නව දෙමහල් නිවසක් විකිණීමට.

කුරුණෑගල, මාස්පොත, රත්කරව්ව හන්දියට නුදුරින්, පුත්තලම් පාරට නුදුරින් (මීටර 350) සුඛෝපභෝගී අලංකාර නවීන දෙමහල් නව නිවස වහාම විකිණීමට ඇත. මෙහි සිට කුරුණෑගල නගරයට නගරයට කි.මී.7ක් ද, රත්කරව්ව හන්දියට මීටර. 600 ද, වන අතර වර්ග අඩි 3,500 ක් වන මෙම දෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමර 2, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය සහිත නවීන පැන්ට්‍රිය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. වෙනනම මුළුතැන්ගෙයක් ද ඇත. ඉහළ මහල රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 2, නාන කාමර සහිත වැසිකිළිය, බැල්කනි ආදියෙන් සමන්විතයි. ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණි. නිවස ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා දැව වලින් නිම කර ඇත. මෙහි ඉහළ මහල වහල ලෙස ඉදිකර ඇති අතර එය විනෝද කටයුතු සඳහා විශේෂයෙන් ඉදිකර ඇත. (කුඩා අවන්හලක් ලෙසින් නිමවා තිබීම විශේෂිතයි). නිවස පිටුපස දෙදෙනෙකුට ජීවත්විය හැකි කුඩා නිවසක් ද ඇත. ඉඩමේ පිටුපස මනරම් වෙල්යායකට මායිම ව ඇත.

මෙම ස්ථානයේ සිට කුරුණෑගල නගරයට මිනිත්තු 12 කින් පමණ ළඟාවිය හැකිය. ගේට්ටුව, වාහන නතර කළ හැකි වන අයුරින් ගෙවත්ත නිර්මාණය කර ඇත. දුරකතන, පිරිසිදු ජලය, විදුලිය සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිවාඩු නිකේතනයකට සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි.

මෙම නිවසට යාබදව කුඩා නිවසක් ද ඇත.

මිල : රු. ලක්ෂ 150 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0768917560

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1669
Price : Rs0
View : Garden
Year Built : 0
Lot Area : 136 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Puttalam Road
Floor Number : 0
Longitude : E80° 20' 37.3''
Latitude : N7° 30' 22.1''
House For Sale
  • Listing ID : 1669
  • Lot Area : 136 Perches
Rs0
Contact Agent