Commercial Land for Sale - Galle.

32 Perches - Galle-kandewatta Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

32P Commercial Land for Sale in Galle city.

In Galle city, 32 perches land situated, facing to Kandewatta main road, as well as close to the Galle city, located in calm, quiet, environment leading Schools (Alloysias & Mahinda colleges) & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, Central Bus stand and Commercial outlets with all facilities for sale, Galle.
1.5Km to the Fort, Galle, Plans and Documents are approved by the MC and free hold deed. (Sinnakkara Oppu) 3 phase Electricity supply, Water, Carpet roads. There is an old house, but sale for land value only. There is also another road behind this land. Ideal for residence, Apartment complex, any Business purposes or future investment too. Contact directly if genuinely interested.

Location : Galle city.
Price : Rs. 1.6 Million per perch (Price can be Negotiable)
Contact : 0779948619, 0912231583

ගාළු නගරයෙන් පර්චස් 32 ක වාණිජ වටිනාකමක් සහිත ඉඩම විකිණීමට.

ගාළු නගරයේ කන්දෙවත්ත පාරට මුහුණලා පර්චස් 32 ක වාණිජ වටිනාකම සහිත හරි හතරැස් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට ගාළු නගරයට, ජනප්‍රිය පාසල් (ඇලෝසියස් සහ මහින්ද විද්‍යාලය), රෝහල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, මධ්‍යම බස් නැවතුම්පල, පොලිස් ස්ථානය, නිවාඩු නිකේතන ආදී ස්ථානවලට ද ආසන්නය. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. මෙම ඉඩම වාණිඩ පරිසරයක පිහිටා තිබීම මෙහි වටිනාකම තවත් වැඩිවීමට හේතුවකි. මෙම ඉඩමට පිටුපසින් තවත් මාර්ගයක් ද ඇත. පදිංචියට, ව්‍යාපාරයකට, තට්ටු නිවාස ව්‍යාපෘතියකට හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. නගරසභා අනුමත සැලසුම් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. මිලියන 1.6 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : : 0779948619, 0912231583

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1667
Price : Rs51,000,000
View : Street
Year Built : 0
Lot Area : 32 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Galle-kandewatta Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Land For Sale
  • Listing ID : 1667
  • Lot Area : 32 Perches
Rs51,000,000
Contact Agent