Estate for Sale - Kurunegala

6.50 Acre - Ibbagamuwa- Abhimansala Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

6.5 Acres Estate for Sale.

In kurunegala, Ibbagamuwa,6.5 acers estate facing to Pangolla – Abimansala road, as wella as close to Dambulla-Kurunegala main road, calm & quite for a comfortable peaceful area, is available for sale at Pangolla. 17Km from Kurunegala town & 3.5Km to Ibbagamuwa town.
Coconuts (5 Acre) & Teak (1.5 Acre) are cultivated in the land. Considerable monthly income is generated from coconuts at present. Moterable estate type internal gravel roads at the edges of plot demarcates clear boundaries. Gated entrance from the main bus route.

Ideal for topography and surrounding for any business and agriculture Project. Free hold clear deed. Contact directly if genuinely interested. This Estate & Lands in the area are not Prone to land-sildes.

Location : Ibbagamuwa.
Price : Price can be negotiated.
Contact : 0712041515, 0757254142, 0352240955

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වගා කරනලද වත්තක් විකිණීමට.

අක්කර 6.5 ක පොල් (අක්කර 05) සහ තේක්ක (අක්කර 1.5) වගාකරන ලද විකිණීමට ඇත. ඉබ්බාගමුව නගරයට කි.මී. 3.5 ක් ද කුරුණෑගල නගරයට කි.මී. 17 ක් ද වන අතර, පාන්ගොල්ල – අබිමංසල මාර්ගයට මුහුණලා පිහිටි දර්ශනීය දසුන් සහිත සොඳුරු ස්ථානයකි. බතලගොඩ වැවට ද ආසන්න වන අතර, කුරුණෑගල නගරයට ද පහසුවෙන් ළඟාවිය හැකිය. මාසිකව සැලකිය යුතු ආදායමක් ලබන වත්තකි. මෙහි අක්කර 1.5 තුළ තේක්ක ගස් 1000 ක් පමණ වගාකර ඇත.

ඕනෑම ව්‍යාපාරයකට හෝ කෘෂිකාර්මික ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ස්ථානයකි. තෙකලා විදුලිය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික විපත් රහිත ස්ථානයකි.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0712041515, 0757254142, 0352240955

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1666
Price : Rs0
View : Garden
Year Built : 0
Lot Area : 6.50 Acre
Address Map
Country : LK
Province : North Western Province
Street : Ibbagamuwa- Abhimansala Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1666
  • Lot Area : 6.50 Acre
Rs0
Contact Agent