Land with House for Sale in Colombo.

31.23 Perches - Bope-Avissawella Road, Western Province, Sri Lanka

QR Code
Property Description

31.23P Land with House for Sale in Colombo.

In Colombo,Bope, 31.23 perches land with the modern house situated,100m away from Bope-Avissawella main road as well as close to Padukka town (5Km) calm & quite for a comfortable peaceful residential area, is available for sale at Gamage Watta, Located nearby leading Schools (Rajasingha College) & Banks, Gov.& Private Hospitals, Seethawaka Botanical Gardens, famous waterfall “Kumari Ella”, Police Station, Food Cities, Filling Centers and Commercial outlets with all facilities etc. 5Km from Meepe town and very close to the High Level road. 5 minutes drive to SLTC Campus & South Asian Teachers’ Development Center too.

3,500Sq.ft fully tiled house is consisting of 03 bedrooms, bathroom & toilets, Dining and Living area, Kitchen with Pantry, Storeroom, office room etc. Well water, Electricity & Telephone, CCTV with sound system & Peo TV facility, parapet wall with gate etc. wide roads with well transport services & Free Hold clear deed (Sinnakkara Oppu) with bank loan facilities and beautiful eye-catching place. Ideal for living or your future investment. Quick sale.

Location: Bope.
Price : Rs. 14,000,000/- (Negotiable).
Contact: 0712997500, 0778292300 whats App

පර්චස් 31.23 ක ඉඩම සමග අංග සම්පූර්ණ නවීන නිවස විකිණීමට.

කොළඹ, පාදුක්ක, බෝපේ, ගමගේ වත්ත, බෝපේ-අවිස්සාවේල්ල පාරට නුදුරින් (මීටර 100) පර්චස් 31.23 ඉඩම සමග අංග සම්පූර්ණ නවීන නිවස විකිණීමට ඇත. මෙහි සිට පාදුක්ක නගරයට සහ මීපේ නගරයට කි.මී. 5 ද, වන අතර හයිලෙවල් පාරට ද සමීපයි. රාජ්‍ය ආයතන, ඇඟළුම් කර්මාන්ත ශාලා, රජයේ සහ පුද්ගලික රෝහල්, ජනප්‍රිය පාසල් (රාජසිංහ විද්‍යාලය), බැංකු, පොලිස් ස්ථානය, සීතාවක උද්භිද උද්‍යානය, කුමාරි ඇල්ල, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල් ආදීයෙන් සමන්විත වූත් ස්ථානයකි. තවද ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ද ආසන්නය.

වර්ග අඩි 3,500 ක පමණ අංග සම්පූර්ණ නිවස නිදන කාමර 3, සාලය, කෑම කාමරය,ගබඩා කාමරය, පැන්ට්‍රිය සහිත මුළුතැන් ගෙය, නාන කාමරය, දැවයෙන් නිමකළ සිවිලිම, වට තාප්පයකින් සහ ගේට්ටුවකින් යුක්තයි. මෙහි වෙනනම ඉදිකළ මුළුතැන්ගෙයක් ද ඇත. මෙහි දොර, ජනෙල් සහ උළුවහු සඳහා කොස් දැව භාවිත කර ඇත. CCTV සහ Peo TV පහසුකම්, ළිං ජලය, විදුලිය, දුරකතන, පුළුල් මාර්ග, ගමනාගමන සේවා, යටිතල පහසුකම් වලින් යුතු මනරම් සිත් ඇදගන්නා ස්ථානයකි. පදිංචියටත් අනාගත ආයෝජනයකටත් ඉතා වටිනා ස්ථානයකි. ඉක්මනින් විකිණේ. සින්නක්කර ඔප්පු සහිතයි.

එමෙන්ම මෙම ඉඩමට යාබදව පර්චස් 6.77 ක ඉඩමක් ද ඇත.

මිල : රු. 14,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0712997500, 0778292300

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1665
Price : Rs14,000,000
View : Garden
Year Built : 0
Lot Area : 31.23 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Bope-Avissawella Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1665
  • Lot Area : 31.23 Perches
Rs14,000,000
Contact Agent