Land for Sale - Kurunegala

15 Perches - Kurunegala-Puttalam Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

15P valuable Land for Sale.

In Kurunegala, Maspotha, 15 perches land situated 150 away from the main road (Kurunegala-Puttalam Road), as well as close to the main town, located in a calm, quiet, peaceful environment with all facilities for sale at Valangane, “Green Village”. 8Km from Kurunegala town. Located nearby leading Schools & Banks, General Hospitals, Filling Stations, Food city and Commercial outlets etc. Coconuts are cultivated in this land. Land adjoining eye-catching the paddy field. Freehold deed. (Sinnakkara Oppu) Electricity, Water, and other infrastructure facilities. Quick sale. Contact directly if genuinely interested.

Location: Maspotha
Price: Rs. 2,000,000/- (Price can be Negotiable)
Contact : 0716319872

කුරුණෑගල, මාස්පොත පර්චස් 15 වටිනා ඉඩම විකිණීමට.

කුරුණෑගල, පුත්තලම් ප්‍රධාන පාරට සමීපව (මී.150) “ග්‍රීන් විලේජ්” හි පර්චස් 15 ක වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. කුරුණෑගල නගරයට කි.මී. 08 කි. ජනප්‍රිය පාසල්, මහ රෝහල, බැංකු, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් සහ සාප්පු සංකීර්ණ ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී පහසුකම් වලින් ද යුක්තයි. මෙම ඉඩමෙහි පොල්ගස් කිහිපයක් ද ඇත. නිදහස් සාමකාමී මනරම් වටපිටාවක් සහ දර්ශනීය වේල්යායක් සමීපයේ පිහිටා ඇති ස්ථානයකි.සින්නක්කර ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණේ. ගැණුම්කරුවන් පමණක් අමතන්න.

මිල : රු. 2,000,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0716319872
Email: jnsamarathunga@gmail.com

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1663
Price : Rs2,000,000
View : Street
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Puttalam Road
Floor Number : 0
Longitude : E80° 20' 37.3''
Latitude : N7° 30' 22.1''
Land For Sale
  • Listing ID : 1663
  • Lot Area : 15 Perches
Rs2,000,000
Contact Agent