Land with house for Sale in Nittambuwa.

42.50 Perches - Colombo-Kandy Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Land with house for Sale in Nittambuwa.

In Gampaha, Nittambuwa town, 42.5P Land situated, 100 away from Kandy – Colombo Road as well as close to Nittambuwa town, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Nittambuwa. Located nearby leading Schools (Sangamitta College), Private schools (British way English Academy), Banks, Gov. Institutes & the private companies also 10 minutes drive to the Katunayake Express Way Inter Change of Veyangoda.

A small house there and the house consists of 1 bedroom with a kitchen. Wire fence around the whole land. Valuable trees and mixed fruits are planted in the land. (Mahogany, Jak, Teak & Mango etc.) Wide roads, Water, electricity and well transport facilities. Freehold clear deed and quick sale.

Location: Nittambuwa.
Price : Rs. 9,000,000/- (Negotiable)
Contact : 0718172632, 0761169951

නිට්ටඹුව, වටිනා ඉඩමක් සහ කුඩා නිවසක් විකිණේ.

ගම්පහ, නිට්ටඹුව නගරයෙන් නුවර පාරට (මීටර 100 ක් පමණ) පර්චස් 42.5 ක වටිනා ඉඩම විකිණීමට ඇත. නිට්ටඹුව නගරයට කිලෝමීටරයකි. සියනෑ ජාතික අධ්‍යාපන ආයතනයට ද කටුනායක අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පඅන්තර පිවිසුමට ද (මිනිත්තු 10 කි) පහසුවෙන් ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල්, බැංකු, විහාරස්ථාන, පුස්තකාලය, ප්‍රාදේශීය සභාව, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි.

පර්චස් 42.5 ක ඉඩමෙහි ඉදිකරන ලද කුඩා නිවස නිදන කාමරය සහ මුළුතැන්ගෙයකින් සමන්විතයි. කොස්, මැහෝගනී, තේක්ක වැනි වටිනා ශාක මෙන්ම කජු, අඹ වැනි මිශු පළතුරු වගාකර ඇත. ළිං හා නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ඉඩම වටා කම්බි වැටක් ද ඇති අතර සින්නක්කර ඔප්පු සහිතයි. ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණේ.

මිල රු. 9,000,000/ – (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0718172632, 0761169951

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1660
Price : Rs9,000,000
View : Street
Year Built : 0
Lot Area : 42.50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Colombo-Kandy Road
Floor Number : 0
Longitude : E79° 56' 34.4''
Latitude : N6° 59' 33.8''
House For Sale
  • Listing ID : 1660
  • Lot Area : 42.50 Perches
Rs9,000,000
Contact Agent