58P Land with House for Sale in Galle (Baddegama Exit).

58 Perches - Galle-Elpitiya Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

58P Land & House for Sale in Galle (Baddegama Exit).

In Galle, Hikkaduwa, 58 perches land with the house situated facing to the Galle – Elpitiya main road as well as close to Southern Express Way Inter-Change, Baddegama, calm and quiet environment in a residential area with all facilities for sale at Gonapinuwala. 10 minutes from Southern Expressway, Badddegama exit and 12Km for Galle city. 3Km to Hikkaduwa town too. Located nearby leading Schools & Banks, Filling Stations, Food city, Factory (Vouge Garments), Shopping malls & other commercial outlets etc. Mix crops are cultivated in this land.

2,500Sq.ft the old house consists, 3 bedrooms, living & dining room, kitchen etc. Parapet wall with gate, water, electricity, well transport facility & freehold deed (Sinnakkara Oppu) etc. Best place for residence or your future investment.

Location: Galle (Gonapinuwala).
Price: Rs. 15 million (Price can be negotiated).
Contact : 0718002663, 0382296016

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමට ආසන්නයෙන් පර්චස් 58 ක ඉඩම සහ නිවස විකිණීමට.

ගාල්ල, බද්දේගම පිවිසුමට සමීපව ගාල්ල – ඇල්පිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ගෝනාපීනුවල හන්දියට නුදුරින් පර්චස් 58 ක ඉඩම සහ නිවස විකිණීමට ඇත. මෙහි සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම අන්තර පිවිසුම් ස්ථානයට මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. ගාල්ල නගරයට කි.මී. 12 සහ හික්කඩුව නගරයට කි.මී. 03 කි. නිස්කලංක පරිසරයක පිහිටි සියළු පහසුකම් සහිත මෙහි නිදන කාමර 3 ක්, සාලය, කෑම කාමරට සහ මුළුතැන්ගෙය සහිත පැරණි නිවසක් ද ඇත. මෙම ස්ථානයට සමීපව පාසල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන, බැංකු, ඉන්ධන පිරවුම් හල්, පුඩ් සිටි, සාප්පු ආසන්නව පිහිටා ඇත. වට තාප්පය සහිත ගේට්ටුව, විදුලිය, දුරකතන, ගමනා ගමන පසහුකම් සහ සින්නක්කර ඔප්පු සහිතයි. පදිංචියට හෝ වෙනත් ව්‍යාපාරයකට හෝ ඔබගේ අනාගත ආයෝජනයට වඩාත් සුදුසු ස්ථානයකි.

මිල : පර්චසයක මිල රු. මිලියන් 15 කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0718002663, 0382296016
Email: d.madawa@yahoo.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1659
Price : Rs15,000,000
View : Street
Year Built : 0
Lot Area : 58 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Elpitiya Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1659
  • Lot Area : 58 Perches
Rs15,000,000
Contact Agent