Ta two-storeyed modern House for Sale in Galle.

17.50 Perches - Galle-Karapitiya Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

17.5P Land for Sale in Galle.

In Galle, Ambalan Watta, 17.5 perches land with a two-storeyed modern house situated 200m away from Galle – Karapitiya main road as well as close to Southern Express Way Inter-Change, Pinnaduwa, calm and quiet environment in a residential area with all facilities for sale at Ambalan Watta. 10 minutes from Southern Expressway, Pinnaduwa exit (4Km), and 3Km from Galle city.

Completed two-storeyed approx. 3,500sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto front and side elevations, with the ground floor designed with large sitting and dining areas, 2 Bedroom, Bathroom, a car porch, and an integrated pantry and kitchen. The first floor 2 bedrooms with a TV lounge opening onto a balcony terrace. Void spaces and double-height walls with wooden stairways completed out of wooden railings. Spacious bedroom opening to the courtyard. All doors and frames made out of Jak wood. Roof with wooden ceiling and parapet wall & gate. Ideally situated close to the commercial outlets, supermarkets, Medical Centers, Pharmacy, Hospitals(Teaching hospitals, karapitiya) etc. Electricity supply with telecom landline, well, and pipe-borne water supply. Well, transport facility, carpeted roads, all facilities with a highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Freehold clear deed Best place for residence or your future investment.

Location: Galle (Ambalan Watta).
Price: Rs. 13,000,000/- (Price can be negotiated).
Contact : 0718433992, 0777264675

ගාළු නගරයට ආසන්නයෙන් නවීන දෙමහල් නිවසක් විකිණීමට.

ගාල්ල, අම්බලන් වත්ත, රණවිරු ප්‍රදීප් කුමාර මාවත (පොකුණ පාර) පර්චස් 17.5 ක ඉඩම සහ නවීන දෙමහල් නිවස විකිණීමට ඇත. ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර 200 ක් පමණ වන අතර ගාල්ල නගරයට කි.මී. 3 කි. මෙහි සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් පිවිසුම් ස්ථානයට (කි.මී. 3) මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය.

නිස්කලංක පරිසරයක පිහිටි සියළු පහසුකම් සහිත දෙමහල් නිවස වර්ග අඩි 3,500 ක් පමණ වන අතර බිම් මහල නිදන කාමර 2 ක්, සාලය සහිත කෑම කාමරය, නාන කාමරය, මුළුතැන්ගෙය, මැද මිදුලකින් සමන්විතයි. පළමු මහල නිදන කාමර 2, රූපවාහිනී නැරඹුම් ස්ථානය සහිත සාලය, බැල්කනි ආදී පහසුකම් වලින් යුක්තයි. ප්‍රධාන නිදන කාමරය මැද මිදුලට මුහුණලා පිහිටා ඇත. වට තාප්පය සහිත ගේට්ටුව, ගරාජය, දැව වලින් නිමකරන ලද පඩිපෙළ සහිත අත්වැට සහ අලංකාර දැව සිවිලිමකින් ද සහිතයි. නිවසේ දොර, ජනේල සහ උළුවසු සදහා කොස් වැනි වටිනා දැව භාවිත කර ඇති අතර අත්තිවාරම් සදහා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර ඇත.

මෙම නිවසට සමීපව ජාතික පාසල්, කරාපිටිය ශික්ෂණ රෝහල, පුද්ගලික රෝහල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන, බැංකු, ඉන්ධන පිරවුම් හල්, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, සාප්පු ආසන්නව පිහිටා ඇත. විදුලිය, දුරකතන, ගමනා ගමන පසහුකම් සහ සින්නක්කර ඔප්පු සහිතයි. පදිංචියට හෝ ඔබගේ අනාගත ආයෝජනයට වඩාත් සුදුසු ස්ථානයකි.

මිල : රු. 13,000,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0718433992, 0777264675
Email: dineth121@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1658
Price : Rs13,000,000
View : Street
Year Built : 0
Lot Area : 17.50 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Karapitiya Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1658
  • Lot Area : 17.50 Perches
Rs13,000,000
Contact Agent