89P Land for Sale in Galle (Pinnaduwa Exit).

89 Perches - Galle-Akuressa Road (Sri Sumangala Mawatha), Southern Province, Sri Lanka

QR Code
Property Description

89P Land for Sale in Galle (Pinnaduwa Exit).

In Galle, Pinnaduwa, 89 perches flat land situated 500m away from Galle – Akuressa main road & Fairway Residencies housing scheme as well as close to the main road, calm and quiet environment in a residential area with all facilities for sale at Nugaduwa. This land facing Sumangala Mawatha and 5 minutes drive to the Southern Express Way Inter-Change, Pinnaduwa Located nearby leading Schools & Banks, Filling Stations, Food city, Shopping malls & other commercial outlets etc. Coconuts & mix crops are cultivated in this land.

Water, electricity, well transport facility & freehold deed (Sinnakkara Oppu), etc. Best place for residence or your future investment.

Location : Galle (Pinnaduwa – Nugaduwa).
Price: Rs. 275,000/- per perch (Price can be negotiated).
Contact : 0718260222, 0773689665

පින්නදූව පිවිසුම ආසන්නයෙන් පර්චස් 89 ක තැනිතලා ඉඩම විකිණීමට.

ගාල්ල, පින්නදූව පිවිසුමට සහ ගාල්ල – අකුරැස්ස පාරේ ෆෙයාර්වේ නිවාස සංකීර්ණයට සමීපව නුගදූව සුමංගල මාවතට මුහුණලා නිස්කලංක පරිසරයක පිහිටි සියළු පහසුකම් සහිත පර්චස් 89 ක ඉඩම විකිණීමට ඇත. මෙම ඉඩමේ සිට ගාල්ල – අකුරැස්ස පාරට මී.500 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් පිවිසුමට මිනිත්තු 05 ක දී ළඟාවිය හැකිය. ගාල්ල නගරයට කි.මී. 4 පමණ වන අතර මෙම ස්ථානයට සමීපව පාසල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන, බැංකු, ඉන්ධන පිරවුම් හල්, පුඩ් සිටි, සාප්පු ආසන්නව පිහිටා ඇත. විදුලිය, දුරකතන, ගමනා ගමන පසහුකම් සහ සින්නක්කර ඔප්පු සහිතයි. ඉඩමේ පොල් වගාකර ඇත. පදිංචියට හෝ ඔබගේ අනාගත ආයෝජනයට වඩාත් සුදුසු ස්ථානයකි.

මිල : පර්චසයක මිල රු. 275,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0718260222, 0773689665

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1657
Price : Rs24,475,000
View : Street
Year Built : 0
Lot Area : 89 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Akuressa Road (Sri Sumangala Mawatha)
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Land For Sale
  • Listing ID : 1657
  • Lot Area : 89 Perches
Rs24,475,000
Contact Agent