10P Land with House for Sale in Avissawella (Colombo).

10 Perches - High Level Road- Avissawella, Western Province, Sri Lanka

QR Code
Property Description

10P Land with House for Sale in Avissawella (Colombo).

In Colombo, Avissawella, 10 perches land with the house situated 250m away from to the High Level road, as well as close to Puwakpitiya town, located in a calm, quiet, peaceful environment with all facilities for sale at Puwakpitiya. 5 minutes drive to Avissawella town & 300m to the Railway Station. Located nearby leading Schools (Seethawaka Central college) & Banks, Commercial outlets, Food Cities, Filling Station, Police Station, Super Market, Private companies, Medical Centers and Gov. Hospital & Private Hospitals (Gomez, Venus, and Kelaniveli (Pvt) Hospitals Ltd), EPZ-BOI Zone etc.

1250Sq.ft. the house consists, 3 bedrooms, living, Dining area, Kitchen, Pantry, Bathrooms, toilet and Gate. Freehold deed (Sinnakkara Oppu). Pipe-bone water & electricity supply. Documents are approved by Local Gov. Office & Quick Sale.

Location: Puwakpitiya.
Price : Rs. 6,500,000/- (Negotiable).
Contact: 0777300023, 0773502499 (Whatsapp)

කොළඹ, අවිස්සාවේල්ල නගරයට නුදුරින් වටිනා නිවසක් විකිණීමට.

කොළඹ, පුවක්පිටිය, හයිලෙවල් පාරට සමීපව (මී.250) පර්චස් 10 ක ඉඩම සහ නිවස විකිණීමට ඇත. පුවක්පිටිය නගරයට මීටර 500 කි. එමෙන්ම අවිස්සාවේල්ල නගරයට මිනිත්තු 5 කින් ළඟාවිය හැකිය. (කි.මී. 4) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුද්ගලික කර්මාන්තශාලා, ජනප්‍රිය පාසල් (සීතාවක මධ්‍ය විද්‍යාලය), බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, දුම්රිය ස්ථානය (කි.මී.300) ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. එමෙන්ම සීතාවක කර්මාන්ත පුරයට, රජයේ සහ පුද්ගලික රෝහල් (ගෝමස්, වීනස්, කැළණිවැලි (පුද්) රෝහල) ආසන්නය.

වර්ග අඩි 2,500 පමණ නිවස නිදන කාමර 3, සාලය සහිත කෑමකාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, නානාකාමරය සහ වැසිකිළිය, සහ ගේට්ටුවකින් සමන්විතයි. නල ජලය, විදුලිය හා ගමනා ගමන ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. සියළු පහසුකම් සහිත නිස්කලංක මනරම් වටපිටාවක් සහිතයි. ඉක්මනින් විකිණේ.

මිල : රු. 6,500,000/- (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0777300023, 0773502499 (Whatsapp)

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1656
Price : Rs6,500,000
View : Garden
Year Built : 0
Lot Area : 10 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : High Level Road- Avissawella
Floor Number : 0
Longitude : E80° 10' 38.4''
Latitude : N6° 56' 8.7''
House For Sale
  • Listing ID : 1656
  • Lot Area : 10 Perches
  • Visits : 29 in 15 days
Rs6,500,000
Contact Agent