15P Land House for Sale in Kalutara District.

15 Perches - Galle Road- Payagala, Western Province, Sri Lanka

QR Code
Property Description

15P Land House for Sale in Kalutara District.

In Kalutara, Payagala, 15 perches Land with House situated 250m away from Galle road, as well as close to Kalutara town, located in a calm, quiet, environment with all facilities for sale at Payagala (Suvandhachchimulla). 2Km to Kalutara town & very close to suburb towns.15-minute drive to the Southern Express Way interchange, Dodangoda & walking distance to Galle road. Located nearby leading Schools & Banks, District General Hospital (Nagoda) & other important gov. places, Food City, other Super Markets, Filling Stations, Police Station, Police Training College & Holiday Resorts, and Commercial outlets etc.
2,500Sq.ft, the house consists 3 bedrooms with one attached Toilet, Bathroom, large Dining & Living area, Kitchen & pantry, servant toilet, parapet wall with gate, CCTV security system etc. Fully tiled floor with all facilities Documents are approved by the Local Government office and freehold deed (Sinnakkara Oppu). Electricity supply, Pipe-borne water etc. No disaster area.
Location : Payagala (Galle road)
Price : Rs. Price can be negotiated.
Contact : 0773244791, 0704347040

කළුතර, පයාගල අංග සම්පූර්ණ නිවසක් විකිණීමට.

කළුතර, පයාගල, ගාළු පාරට ඇවිදගෙන යන දුරින් (මීටර 250) පර්චස් 15 ක ඉඩම සහ අංග සම්පූර්න නිවස විකිණීමට ඇත. කළුතර නගරයට (කි.මී. 2) මිනිත්තු 5 කින් සහ අනෙකුත් යාබද නගර වලට පහසුවෙන් ළඟාවිය හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර් පිවිසුමට ද මිනිත්තු 15 කින් ගමන්කළ හැකිය. ජනප්‍රිය පාසල්,රජයේ මහ රෝහල (නාගෙඩ), බැංකු, ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, පොලිස් අභ්‍යාස විද්‍යාලය, උත්සව ශාලා ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත.

වර්ග අඩි 2,500 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 3, යාබද නාන කාමරය, විශාල සාලය සහ කෑම කාමරය, සේවක වැසිකිළි සහ නාන කාමර පහසුකම්, මුළුතැන්ගෙය සහිත පැන්ට්‍රිය, වට තාප්පය, අරක්ෂිත ගේට්ටුව, කැමරා පද්ධතිය ආදී සියළු පහසුකම් වලින් සමන්විතයි. ලක්ෂ 300 කට වඩා වැඩි වටිනාකමක් සහිත නිවසකි. නිස්කලංක මනරම් වටපිටාවක් සහිතයි. නල ජලය, විදුලිය හා දුරකතන, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. ප්‍රාදේශීය සභා අනුමත ලියකියවිලි සහ සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික විපත් වලින් තොර ස්ථානයකි.

මිල : සාකච්ඡා කරගත හැකිය.
අමතන්න 0773244791, 0704347040

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1655
Price : Rs0
View : Garden
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Galle Road- Payagala
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1655
  • Lot Area : 15 Perches
  • Visits : 24 in 15 days
Rs0
Contact Agent