Nittambuwa - Two Houses for Sale.

18 Perches - Nittambuwa Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Two Single houses for Sale in Nittambuwa town.

Land area : 12 perches.
In Gampaha, Nittambuwa town, 2 houses situated, 400 away from Kandy – Colombo Road as well as close to Pradesiya Sabha office, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Nittambuwa. Located nearby leading Schools, Banks,Gov. Institutes & the private companies also 20 minutes drive to the Express Way Inter Change of Kadawatha.
Approx. 1,500sq.ft whole floor areas in the 1st house. A split type house, with a beautiful front and side elevation, with a small garden. House consists 3 bedrooms, living, dining, kitchen and parapet wall with the gate etc.

Price : Rs. 1,2000,000/ – (Negotiable)

Land area : 6 perches.
2nd house is 1,500sq.ft with 34 bedrooms, large living room, dining, kitchen, separate kitchen & parapet wall with the gate etc. All doors and frames made out of valuable wood. Finishing roof with ceiling and the open veranda. Ideally situated close to the commercial outlets, super markets, Medical Centers, Pharmacy, Hospitals etc. Electricity supply with telecom land line, well and pipe borne water supply. Well transport facility, carpeted roads, all facilities with highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Free hold clear deed and quick sale.

Location : Nittambuwa town.
Price : Rs. 6,000,000/ – (Negotiable)
Contact : 0779921018

ගම්පහ, නිට්ටඹුව නගර මධ්‍යයෙන් වටිනා තනි මහල් නිවස 2 ක් වහාම විකිණේ.

ගම්පහ, නිට්ටඹුව නගරයෙන් ප්‍රාදේශීය සභා කාර්යාලය අසල වටිනා තනිමහල් නිවස 2 ක් වහාම විකිණීමට ඇත. නිට්ටඹුව නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම නිවාස වලට නුදුරින් වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටා ඇත.
පර්චස් 12 ක ඉඩමෙහි ඉදිකරන ලද මෙහි පළමු වර්ග අඩි 1500 ක් පමණ වන අතර, සාලය, නිදන කාමර 3, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය, වට තාප්පය සහිත ගේට්ටව ආදියෙන් සමන්විතයි. මෙම නිවාස සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. නිදහස් මනරම් වටපිටාව. නිවස ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. සින්නක්කර ඔප්පු සහිතයි.
මිල රු. 12,000,000/ – (මිල සාකච්ඡා කරගත හැකිය).

පර්චස් 6 ක ඉඩමේ ඉදිකර 2 වන නිවස ද වර්ග අඩි 1,500 ක් පමණ වේ. මෙහි නිදන කාමර 04, විශාල සාලය, මුළුතැන්ගෙය ගේට්ටුව සහිත වට තාප්පයකින් යුක්තයි. මෙම නිවස දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇති අතර, මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් පිවිසුමට මිනිත්තු 20 කින් පමණ ළඟාවිය හැකිය. ළිං හා නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල්, බැංකු, විහාරස්ථාන, පුස්තකාලය, ප්‍රාදේශීය සභාව, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 6,000,000/ – (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0779921018

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1654
Price : Rs12,000,000
View : Street
Year Built : 0
Lot Area : 18 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Nittambuwa Road
Floor Number : 0
Longitude : E80° 5' 44.1''
Latitude : N7° 8' 37.9''
House For Sale
  • Listing ID : 1654
  • Lot Area : 18 Perches
  • Visits : 133 in 81 days
Rs12,000,000
Contact Agent