10 Acres cultivated land for Sale in Neluwa, Galle.

10 Acre - Neluwa-Thawalama Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

10 Acres cultivated land for Sale in Neluwa, Galle.

In Galle, Neluwa 10 Acres cultivated land situated 500m away from main road as well as close to Baddegama town located in calm, quiet, peaceful environment with all facilities for sale at Thawalama. 3 minutes drive to Thawalama town & Neluwa too. Tea and Coconuts are cultivated in this land & other Minor (peper) mix Crops as the Estate is situated in the Highest Rainfall area in close proximity to the Singharaja Rain Forest. This Estate & Lands in the area are not Prone to land-sildes. Considerable monthly income is generated presently. Ideal for topography and surrounding for continue cultivation, Holiday Resort or Water bottling project. 3 workers’ houses in it & Free hold clear deed. Contact directly if genuinely interested.

Location : Galle (Thawalama)
Price : Rs. 225 million (Price can be Negotiated).
Contact No. : 0773277124, 0772577353

ගාල්ල, තවලම නගරයට සමීපව අක්කර 10 ක තේ සහ පොල් වගාකළ ඉඩම විකිණීමට.

ගාල්ල, නෙළුව, තවලම නගරයට සහ ප්‍රධාන පාරට නුදුරින් තේ, පොල් සහ සුළු අපනයන බෝග වගාකරන ලද අක්කර 10 ක වත්ත විකිණීමට ඇත. මෙහි සිට තවලම නගරයට මිනිත්තු 03 කින් ද නෙළුව නගරයට ඉතා සුළු වේලාවකින් ළඟාවිය හැකිය. මෙම වත්තේ ඇති වගාවෙන් මාසිකව සැලකිය යුතු ආදායමක් උපයාගනී. ප්‍රධාන පාරකට මුහුණලා ඇති මෙම වත්ත නිස්කලංක සියලු පහසුකම් සහිත ස්ථානයකි. තේ සහ පොල් වගාවන්ට අමතරව කුරුඳු, ගම්මිරිස් වැනි සුළු අපනයන බෝග ද සාර්ථකව වගාකර ඇත. මෙම වත්තේ සේවක නිවාස 3 ක් ද ඉදිකර ඇත. ඉහළ වාර්ෂික වර්ෂාවක් ලබන සිංහරාජ වැසි වනාන්තරයට ද මායිම්ව පිහිටා ඇත. මෙම ඉඩම සංචාරක කර්මාන්තය ආශ්‍රිත හෝටල් ව්‍යාපෘතියකට, පානීය ජල බෝතල් ව්‍යාපෘතියකට හෝ තවදුරටත් මෙම වගාවන් ව්‍යාප්ත කිරීමට වඩාත් සුදුසු ස්ථානයකි. ජලය, තෙකලා විදුලිය ඇතුළු පහසුකම් සහිතයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ජල ගැලීම්, නාය යෑම් වැනි ස්වභාවික විපත් වලින් ආරක්ෂිත ස්ථානයකි.

මිල : රු. මිලියන 225 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773277124, 0772577353

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1653
Price : Rs22,500,000
View : Street
Year Built : 0
Lot Area : 10 Acre
Address Map
Country : LK
Province : Southern Province
Street : Neluwa-Thawalama Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1653
  • Lot Area : 10 Acre
  • Visits : 125 in 82 days
Rs22,500,000
Contact Agent