Avissawella - Land for Sale.

80 Perches - Avissawella - Panawala Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

80P Land Sale in Avissawella.

Avissawella, 80P flat land situated, faced to main road as well as close to Avissawella & Eheliyagoda towns located in calm, quiet, peaceful environment with all facilities for sale at Rangegama, Panawala. 15 minutes drive to Avissawella & Eheliyagoda. Located nearby University College of Batangala (UNIVOTEC), National Youth Center, Food city, Schools,Banks and Commercial outlets etc. Coconut, Mahogani, Jak & valuable trees and other minor crops are cultivated in this land. Ideal for topography and surrounding for residence, a hostel or any business. Free hold clear deed.This land in the area are not Prone to land-sildes.

Location : Avissawella (Rangegama – Panawala)
Price : Rs. 8,000,000/- (Price can be Negotiated).
Contact No. : 0763723004, 0771786064

ව්‍යාපාරයකට සුදුසු පර්චස් 80 ක ඉඩම විකිණීමට.

අවිස්සාවේල්ල, රංගේගම-පනාවල ප්‍රධාන පාරට මුහුණලා පොල්, කොස්, මැහෝගනී ආදී වටිනා දැව වර්ග සහ පළතුරු, ගම්මිරිස් වැනි මිශ්‍ර බෝග වගාකරන ලද පර්චස් 80 තැනිතලා ඉඩම විකිණීමට ඇත. මෙහි සිට අවිස්සාවේල්ල සහ ඇහැළියගොඩ නගර වලට මිනිත්තු 15 කින් ළඟාවිය හැකිය. ප්‍රධාන පාසල්, බැංකු, පුඩ් සිටි, වෘත්තීය පුහුණු අධිකාරියේ බටංගල විශ්වවිද්‍යා පීඨය සහ ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයට ද ඉතා ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත. ගම්සභා පාර ඉඩමේ එක් මායිමක්වේ. මෙහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමෙන් සැලකිය යුතු මාසික ආදායමක් උපයාගත හැකි අතර මනරම් නිස්කලංක සියලු පහසුකම් සහිත ස්ථානයකි. පදිංචියට මෙන්ම වෙනත් ව්‍යාපාරයකට ද වඩාත් සුදුසු ස්ථානයකි. ජලය, තෙකලා විදුලිය ඇතුළු පහසුකම් සහිතයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික විපත් රහිත ස්ථානයකි.

මිල : රු. 8,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0763723004, 0771786064

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1650
Price : Rs8,000,000
View : Street
Year Built : 0
Lot Area : 80 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Avissawella - Panawala Road
Floor Number : 0
Longitude : E80° 16' 16.8''
Latitude : N6° 53' 23.9''
Land For Sale
  • Listing ID : 1650
  • Lot Area : 80 Perches
Rs8,000,000
Contact Agent