Brand New House for Sale.

43 Perches - Meepe-Horana Road, Western Province, Sri Lanka

QR Code
Property Description

43 perches Land with Brand new house for Sale in Padukka.

Padukka, 43P land & Brand new house situated 400m away from main road (Meepe-Horana) as well as close to Padukka town located in calm & quiet peaceful environment with all facilities for sale at Millewa. 5 minutes drive to Padukka town & Moragahahena town. Located nearby leading Banks, Schools, Railway Station (Padukka), D.S.Office, Local Gov. Office (Pradesiya Sabha), Food City, private companies and commercial outlets etc. 2.900Sq.ft house consists house, 3 bedrooms, 3 living area and dining, Kitchen and 2 Bathrooms. (one is out door) Water, electricity and Free hold clear deed. Ideal for someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location : Millewa (Horana)
Price : Rs. 16,000,000/- (Price can be Negotiated).
Contact No. : 0771435116, 0758019404

පාදුක්ක නගරයට නුදුරින් අංග සම්පූර්ණ නව නිවසක් විකිණීමට.

පාදුක්ක නගරයට නුදුරින් මීපේ-හොරණ ප්‍රධාන පාරට (මීටර 400) සමීපව අංග සම්පූර්ණ නවීන නිවස විකිණීමට ඇත. මෙහි සිට පාදුක්ක සහ මොරගහහේන නගරවලට මිනිත්තු 5 කින් සහ ප්‍රධාන පෙළේ බැංකු, පාසල්, දුම්රිය ස්ථානය (පාදුක්ක), පොලිස් ස්ථානය, පුඩ් සිටි, පුද්ගලික කර්මාන්තශාලා, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රදේශීය සභාව ආදී ස්ථාන වලට ද පහසුවෙන් ළඟාවිය හැකිය. මනරම් නිස්කලංක පරිසරයක සියලු පහසුකම් සහිත ස්ථානයකි. වර්ග අඩි 2,900 ක් පමණ වන නිවස නිදන කාමර 3ක් සාල 3 ක් සහ කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමර 2 කින් යුක්තයි. නදහසේ ජීවත්වීමට සිතන අයට පදිංචියට වඩාත් සුදුසු ස්ථානයකි. ජලය, විදුලිය, වට තාප්පය සහිත ගේට්ටුව ඇතුළු පහසුකම් සහිතයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. මෙම නිවසට යාබදව ඇනෙක්සියක් ද ඇත.

මිල : රු. 16,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0771435116, 0758019404
Email : ashandevinda2216@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1649
Price : Rs16,000,000
View : Garden
Year Built : 0
Lot Area : 43 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Meepe-Horana Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1649
  • Lot Area : 43 Perches
  • Visits : 63 in 27 days
Rs16,000,000
Contact Agent