House for sale.

27.50 Perches - Nelumdeniya-Alawwa Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

27.5P Land with constructing house for in Alawwa.

In Kurunegala, Alawwa,Nelumdeniya land and house situated 100m away from main road (Alawwa-Nelumdeniya road) as well as close to Alawwa town (03Km) located in calm, quiet, peaceful environment leading Schools with all facilities for sale at Nelumdeniya. Located nearby leading Banks, Local Gov. Office, Food Cities, Filling Station, Police Station, Super Market, Private companies, Medical Centers and Commercial outlets etc. 5 minutes drive to Alawwa & Nelumdeniya towns. Beautiful eye-catching area. Well water, electricity etc.
House consists 3 bedrooms, Living & Dining, Kitchen, open veranda. Free hold deed (Sinnakkara Oppu). No disaster area. Quick Sale.

Location : Nelumdeniya
Price : Rs.2,700,000/- (Negotiable).
Contact : 0717488054

පර්චස් 27.5ක ඉඩම සහ අඩක් නිමකළ නිවස විකිණීමට.

කුරුණෑගල, අලව්ව, නෙළුම්දෙණිය, අලව්ව-නෙළුම්දෙණිය ප්‍රධාන පාරට සමීපව (මීටර 100) පර්චස් 27.5ක ඉඩම සහ අඩක් නිමකළ නිවස ඉක්මනින් විකිණේ. අලව්ව (කි.මී.03) සහ නෙළුම්දෙණිය නගරවලට මිනිත්තු 5 කින් ළඟාවිය හැකිය. නිදහස් සාමකාමී මනරම්පරිසරයක මෙම ඉඩම පිහිටා ඇත.ප්‍රාදේශීය සභාව, පුද්ගලික කර්මාන්තශාලා, ජනප්‍රිය පාසල්, බැංකු, පොලිස් ස්ථානය, තැපැල් කාර්යාලය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. ළිං ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික විපත් වලින් තොර ස්ථානයකි. පදිංචියටත් අනාගත ආයෝජනයටත් සුදුසුම ස්ථානයකි. ඉක්මනින් විකිණේ.
නිවස නිදන කාමර 03, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය ආදී පහසුකම් වලින් සහිතව ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මිල : රු. 2,700,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0717488054

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1644
Price : Rs2,700,000
View : Garden
Year Built : 0
Lot Area : 27.50 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Nelumdeniya-Alawwa Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1644
  • Lot Area : 27.50 Perches
  • Visits : 98 in 42 days
Rs2,700,000
Contact Agent