Coconut Land for sale.

4 Acre - Giriulla-Alawwa Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

Acres coconut land with house for in Giriulla.

In Kurunegala, Goriulla,Keppetiwalana 4 Acres coconut & paddy land with house situated 800m away from Giriulla – Alawwa main road, as well as close to main towns (10Km), located in calm, quiet, peaceful environment leading Schools with all facilities for sale at Henduwawa. Located nearby leading Banks, Local Gov. Office, Food Cities, Filling Station, Police Station, Super Market, Private companies, Medical Centers and Commercial outlets etc. 15 minutes drive to Giriulla & Alawwa towns and beautiful eye-catching area. Considerable monthly income is generated presently. Well water, electricity and parapet wall etc. Free hold deed (Sinnakkara Oppu). No disaster area. You can buy this land a part (80 perches) or totally. Quick Sale.

Location : Keppitiwalana (Henduwwa).
Price : Rs. 22,500,000/- (Negotiable).
Contact : 0714291782

අක්කර 4ක පොල් ඉඩම සහ නිවස විකිණීමට.

කුරුණෑගල, ගිරිඋල්ල, කැප්පෙටිවලාන, අලව්ව-ගිරිඋල්ල ප්‍රධාන පාරට සමීපව (මීටර 800) හෙන්ඩුවාව අක්කර 3 ක් පොල් වගාකරන ලද ඉඩම සහ නිවස ද ඊට යාබද කුඹුරු අක්කරයද විකිණේ. අලව්ව සහ ගිරිඋල්ල නගරවලට මිනිත්තු 15 කින් (කි.මී.10) ළඟාවිය හැකිය. නිදහස් සාමකාමී මනරම්පරිසරයක් මෙම ඉඩම පිහිටා ඇත.ප්‍රාදේශීය සභාව, පුද්ගලික කර්මාන්තශාලා, ජනප්‍රිය පාසල්, බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. ඉදිකෙරෙමින් පවතින මහනුවර අධිවේගී මාර්ගයේ අන්තර් පිවිසුම් ස්ථානයට ද ආසන්නය. පොල් වගාවෙන් සැලකිය යුතු ආදායමක් ද ලබන ඉඩමකි. ළිං ජලය, විදුලිය හා දුරකතන, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික විපත් වලින් තොර ස්ථානයකි. පදිංචියටත් අනාගත ආයෝජනයටත් සුදුසුම ස්ථානයකි. ඉක්මනින් විකිණේ.
මෙම ඉඩමෙන් පර්චස් 80 ක් වුවද මිලදීගත හැකිය.

මිල : රු. 22,500,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0714291782

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1643
Price : Rs22,500,000
View : Street
Year Built : 0
Lot Area : 4 Acre
Address Map
Country : LK
Province : North Western Province
Street : Giriulla-Alawwa Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1643
  • Lot Area : 4 Acre
  • Visits : 86 in 43 days
Rs22,500,000
Contact Agent