10P Land with Constructing House for Sale in Kalutara.

10 Perches - Dodangoda Road, Western Province, Sri Lanka

QR Code
Property Description

10P Land with Constructing House for Sale in Kalutara.

In Kalutara district, Kalutara, Dodangoda, Sapugas Watta Junction, 10 perch land with house situated, 2.5Km away from Matugama – Kalutara main road, (Nehinna Road) as well as close to Nehinna School (1Km) calm & quite for a comfortable living area, is available for sale at Nehinna. Located nearby leading schools (Dodangoda College and Kalutara College etc.), fast access Banks, Commercial outlets, Market & Fair, Food city, Nagoda District Hospital, Philips (Pvt) Hospital, Pradesiya Sabha, Divisional Secretariat Office and any other government important places etc. 10 minutes to drive to Southern Express Way Inter-change Kalutara – Dodangoda & 15 minutes to Galle road (Katukurunda Junction). Attractive nice place & 20ft. access road.There is a new building constructing and worship place (with Boo Tree) Ideal for residential, future investment or Meditation center (Monastery) Free hold deed (Sinnakkara Oppu). Electricity, Water, telephone and well transport facilities are available here.

Location : Dodangoda (Nehinna).
Price : Rs. 3,000,000 (Negotiable)
Contact : 0776573706

කළුතර, දොඩංගොඩ, නෑහින්න පර්චස් 10 ක වටිනා ඉඩමක් සමග ඉදිවෙමින් පවතින නිවස ඉක්මනින් විකිණේ.

කළුතර, දොඩංගොඩ මතුගම-කළුතර ප්‍රධාන මාර්ගයට (කි.මී. 2.5) දුරින් නෑහින්න පාරට සමීපව, පර්චස් 10 ඉඩම සහ ඉදිකෙරෙමින් පවතින නිවස වහාම විකිණේ. කළුතර සහ මතුගම නගර වලට ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකි අතර ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රජයේ රෝහල (නාගොඩ දිස්ත්‍රික් මහ රෝහල, ෆිල්ප්ස් (පුද්) රෝහල), ටෙලිකොම් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස් ස්ථානය සහ වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ. රාජ්‍ය සහ පුද්ගලික බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, පාසල් (දොඩංගොඩ විද්‍යාලය , කළුතර විද්‍යාලය), සෞඛ්‍ය විද්‍යායතනය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කළුතර ශාඛාව ආදී ස්ථාන වලට සමීප ස්ථානයකි. හෝම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ ව්‍යාපෘතියකින් මිලදී ඉඩමකි. මෙහි සිට කටුකුරුන්ද හන්දියට , ගාළු පාරට කිලෝ මීටර 10 ක් ද කළුතර නගරයට කි.මී. 3 ක් ද වේ. පුළුල් මාර්ග, ජලය, විදුලිය හා දුරකතන පහසුකම් වලින් ද යුක්තයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුමට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇති අතර, මිනිත්තු 10 කදී පිවිසුම් ස්ථානයට ළඟාවිය හැකිය. සියළු පහසුකම් සහිත පදිංචියටත්, අනාගත ආයෝජනයටත්, ආශ්‍රමයක් සදහා ද සුදුසු ඉතා නිස්කලංක මනරම් වැදගත් ස්ථානයකි. සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික විපත් වලින් තොර ස්ථානයකි.

මිල : රු. 3,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0776573706

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1642
Price : Rs2,000,000
View : Garden
Year Built : 0
Lot Area : 10 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Dodangoda Road
Floor Number : 0
Longitude : E79° 59' 10.3''
Latitude : N6° 32' 9''
House For Sale
  • Listing ID : 1642
  • Lot Area : 10 Perches
  • Visits : 54 in 52 days
Rs2,000,000
Contact Agent