Gampaha - Pugoda Land for sale.

158 Perches - Pugoda-Mandawala Road, Western Province, Sri Lanka

QR Code
Property Description

158P Agarwood cultivated land for Sale in Gampaha.

In Gampaha, Pugoda, 158 perches flat land situated 500m away from main road (Pugoda-Mandawala road) as well as close to Pugoda town, located in calm, quiet, peaceful environment with all facilities for sale at Pugoda. Land faced to the paddy field. Located nearby leading Schools & Banks, Local Gov. Office, Food Cities, Filling Stations, Police Station, Super Market, Private companies, Medical Centers and Commercial outlets etc. 5 minutes drive to main town and 15 minutes drive to kirindiwela & Hanwella towns. Water, electricity and a small house in it. Agarwood (Wallapatta trees) are cultivated in the land. Free hold deed (Sinnakkara Oppu). Ideal for someone loving a peaceful location. Quick Sale. No disaster area.
Location : Pugoda (Mandawala road).

Price : Rs. 55,000/- per perch (Negotiable).
Contact : 0771565478

පර්චස් 158 ක අගාවුඩ් හෙවත් වල්ලපට්ටා වගාකළ වටිනා ඉඩම විකිණීමට.

ගම්පහ, පූගොඩ නගරයට සහ පූගොඩ – මණ්ඩාවල ප්‍රධාන පාරට සමීපව (මීටර 500) නිසංසල, මනරම් පරිසරයක පිහිටි පර්චස් 158 ක වල්ලාපට්ටා හෙවත් අගාවුඩ් වගාකරන ලද දර්ශනීය වෙල් යායකට මායිම්ව පවතින ඉඩම වහාම විකිණීමට ඇත. පූගොඩ නගරයට මිනිත්තු 05 කින් සහ මිනිත්තු 15 කින් කිරිඳිවැල සහ හංවැල්ල නගරවලට පිවිසිය හැකි ස්ථානයක මෙම ඉඩම පිහිටා ඇත. ජනප්‍රිය පාසල්, බැංකු, පොලිස් ස්ථානය, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව වන අතර, ළිං සහ නල ජලය, විදුලිය හා ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. මෙම ඉඩමේ අස්වැන්න ලබාගත හැකි අගාවුඩ් වගාවක් සහ කුඩා නිවසක් ද ඇත. සින්නක්කර ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණේ. ස්වභාවික විපත් වලින් තොර ස්ථානයකි. නිදහස අගයමින් ජීවත්වීමට කැමති අයට හොඳම ස්ථානයකි.

මිල : පර්චසයක මිල රුපියල් 55,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0771565478
Email : euhemachandra@gmail.com

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1641
Price : Rs8,690,000
View : Garden
Year Built : 0
Lot Area : 158 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Pugoda-Mandawala Road
Floor Number : 0
Longitude : E80° 6' 19.6''
Latitude : N6° 59' 18.1''
Land For Sale
  • Listing ID : 1641
  • Lot Area : 158 Perches
Rs8,690,000
Contact Agent