Horana - Land for Sale in Moragahahena.

40 Perches - Moragahahena-Piliyandala Road, Western Province, Sri Lanka

QR Code
Property Description

40P flat land for Sale in Moragahahena.

In Kalutara, Horana, 40 perches flat land situate 100m away from main road (Moragahahena – Piliyandala road) as well as close to Moragahahena town, located in calm, quiet, peaceful environment with all facilities for sale at Moragahahena. Located nearby leading Schools & Banks, Local Gov. Office, NLDB, Food Cities, Filling Stations, Police Station, Super Market, Private companies,) Medical Centers and Commercial outlets etc. 3 minutes drive to Moragahena town and 15 minutes drive to Horana town & Southern express way inter change Kahatuduwa too. Water, electricity and parapet wall with gate etc. Jak & coconuts are cultivated in the land. Free hold deed (Sinnakkara Oppu). Ideal for someone loving a peaceful location. Quick Sale. No disaster area.

Location : Horana (Moragahahena).
Price : Rs. 150,000 per perch (Negotiable).
Contact : 0714560175

පර්චස් 40 ක තැනිතලා ඉඩම විකිණීමට.

කළුතර, හොරණ, මොරගහහේන නගරයට සහ මොරගහහේන – පිළියන්දල ප්‍රධාන පාරට සමීපව (මීටර 100) නිසංසල, මනරම් පරිසරයක පිහිටි පර්චස් 40 ක ගේට්ටුව සහිත වට තාප්පයකින් යුත් තැනිතලා වහාම විකිණීමට ඇත. මොරගහහේන නගරයට මිනිත්තු 04 කින් සහ මිනිත්තු 15 කින් හොරණට සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට ද යා හැකි ස්ථානයක මෙම ඉඩම පිහිටා ඇත. ජනප්‍රිය පාසල්, බැංකු, පොලිස් ස්ථානය, ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයේ මිරිස්වත්ත ගොවිපල, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව වන අතර, ළිං සහ නල ජලය, විදුලිය හා ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. මෙම ඉඩමේ කොස් සහ පොල් වගාකර තිබේ. සින්නක්කර ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණේ. ස්වභාවික විපත් වලින් තොර ස්ථානයකි. නිදහස අගයමින් ජීවත්වීමට කැමති අයට හොඳම ස්ථානයකි.

මිල : පර්චසයක මිල රුපියල් ලක්ෂ 150 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0714560175

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1640
Price : Rs6,000,000
View : Garden
Year Built : 0
Lot Area : 40 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Moragahahena-Piliyandala Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Land For Sale
  • Listing ID : 1640
  • Lot Area : 40 Perches
  • Visits : in 57 days
Rs6,000,000
Contact Agent