Land & House for Sale in Colombo 05

10.50 Perches - Sri Siddhartha Road -Kirulapone, Western Province, Sri Lanka

QR Code
Property Description

10.5P Land & House for Sale in Colombo 05

In Colombo, single storied house, 75m away from High Level Road & facing to Siddhartha Road as well as close to main town Kirulapone. House consists 4 bedrooms, living, Dining, kitchen with wash room etc. Located nearby leading schools, banks, commercial outlets, Gov. and private institutes etc.This place suitable for commercial & residential purposes future investment. Selling land value only. Free hold clear deed.

Location : Kirulapone town (Colombo 05)
Price : Perch per Rs. 45 Lakhs (Negotiable).
Contact : 0714014711, 0779590977 (Whats app)

කොළඹ කිරුලපන නගරයෙන් නිවසක් සහ වටිනා ඉඩමක් විකිණීමට.

කොළඹ 05, කිරුලපන, හයිලෙවල් පාරට (මීටර 75) සමීපවශ්‍රී සිද්ධාර්ථ පාරට මුහුණලා පර්චස් 10.5 ක වටිනා ඉඩම සහ නිවස විකිණීමට ඇත. නිදන කාමර 4, සාලය, කෑමකාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය, වටතාප්පය ඇතුළු පහසුකම් වලින් සමන්විතයි. ජනප්‍රිය පාසල්, බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. පදිංචියට, ව්‍යාපාරයකට හෝ අනාගත ආයෝජනයට සුදුසු ස්ථානයකි. ඉඩමේ මිලට විකිණෙන අතර පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. ලක්ෂ 45 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0714014711, 0779590977 (Whats app)
Email : danankaperera@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1639
Price : Rs47,250,000
View : Street
Year Built : 0
Lot Area : 10.50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Sri Siddhartha Road -Kirulapone
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1639
  • Lot Area : 10.50 Perches
  • Visits : in 58 days
Rs47,250,000
Contact Agent