Panadura-Housefor sale

22 Perches - Panadura-Kiriberiya Road, Western Province, Sri Lanka

QR Code
Property Description

22P Land & House for Sale in Panadura.

In Kalutara district, Panadura, 22 perches land with house situated away from 1Km Panadura – Ratnapura main road as well as close to main town (Panadura) calm and quiet environment in a residential area with all facilities for sale at Pinwala. 10 minutes to drive Southern Express way inter change, Bandaragama. Located nearby leading Schools & Banks, Gov.Institutions, Hospital, Filling Stations, Food city, Shopping malls & other commercial outlets etc.
1,500Sq.ft house consists 3 bedrooms, Living & Dining room, Kitchen and Bathroom, parapet wall with gate etc. Water, electricity & free hold deed (Sinnakkara Oppu) etc. Best place for residence or your future investment.

Location : Panadura (Pinwala).
Price : 8 million (Price can be negotiate).
Contact : 0765571803

පර්චස් 22 ඉඩම සහ නිවස විකිණීමට.

කළුතර, පානදුර, පිංවල නිස්කලංක වැදගත් පරිසරයක පිහිටි සියළු පහසුකම් සහිත පර්චස් 22 ක ඉඩස සහ නිවස විකිණීමට ඇත. පානදුර- රත්නපුර ප්‍රධාන පාරට කි.මී 1 කි. පානදුර නගරයට මිනිත්තු 5 කින් සහ මිනිත්තු 10 කින් පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අන්තර පිවිසුමට ළඟාවිය හැකිය. මෙම ස්ථානයට සමීපව ප්‍රධාන පෙළේ පාසල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන, බැංකු, ඉන්ධන පිරවුම් හල්, පුඩ් සිටි, සාප්පු ආසන්නව පිහිටා ඇත. විදුලිය, දුරකතන, ගමනා ගමන පසහුකම් සහ සින්නක්කර ඔප්පු සහිතයි.

නිවස වර්ග අඩි 1,500 පමණ වන නිවස සාලය, කෑම කාමරය, නිදන කාමර 3, මුළුතැන්ගෙය, නාන කාමරය, වටතාප්පය සහිත ගෙට්ටුවකින් සමන්විතයි. පදිංචියට හෝ ඔබගේ අනාගත ආයෝජනයට වඩාත් සුදුසු ස්ථානයකි.

මිල : රු. මිලියන 08 ක් (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0765571803

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1637
Price : Rs8,000,000
View : Garden
Year Built : 0
Lot Area : 22 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Panadura-Kiriberiya Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1637
  • Lot Area : 22 Perches
  • Visits : in 73 days
Rs8,000,000
Contact Agent