New house for sale in Kurunegala

30 Perches - Kurunegala-Gonagama Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

30P Land & New House for Sale in Kurunegala.

In Kurunegala, 30 perches flat land with Two storeyed new house (constructing) situated, 2Km away from main road (Kurunegala-Puttalam road) as well as close to Kurunegala town (6Km) located in a very calm & quite environment leading Schools & Banks with all facilities for sale at Thiththawella. 10 minutes drive to Kurunegala town. Located nearby Monaragala Rajamaha Temple, Central schools, filling stations, Gov. & Private hospitals, Medical centers, Commercial outlets, Food city, Gov. institutes etc.

2000Sq.ft, house consists (Ground floor) 2 bedrooms, Living and dining area, Kitchen, Pantry, Bathroom, finishing roof and open veranda etc. First floor is net completed yet. Pure water electricity, telephone and free hold deed (Sinnakkara oppu). Documents are approved by MC, Kurunegala. Best place for someone loving a peaceful location and future investment too. Highest Offer & Quick Sale. Contact directly if genuinely interested.

Location : Thiththawella.
Price : Rs. 8,000,000/- (Negotiable).
Contact : 0769654266

කුරුණෑගල, තිත්තවැල්ල පර්චස් 30 ක ඉඩම සහ නව නිවස විකිණීමට.

කුරුණෑගල නගරයට සමීපව තිත්තවැල්ල, කුරුණෑගල – පුත්තලම් පාරට කිලෝමීටර 2 ක් පමණ දුරින් ඉදිවෙමින් පවතින නව දෙමහල් නිවස විකිණීමට ඇත. සියළු පහසුකම් සහිත පර්චස් 30 ක තැනිතලා ඉඩමකි. මෙහි සිට ප්‍රධාන පාරට (කුරුණෑගල – පුත්තලම් පාරට ) කි.මී. 2ක් ද, කුරුණෑගල නගරයට කි.මී. 6 ක් ද වන අතර පහසුවෙන් ළඟාවිය හැකිය. ප්‍රධාන පෙළේ පාසල්, බැංකු, රාජ්‍ය හා පුද්ගලික ආයතන, පුඩ් සිටි, පිරවුම් හල්, මොරණාගල රජමහ විහාරය, රජයේ සහ පුද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, වෙළඳ පොළ ආදී ස්ථාන වලටත් සමීපව මෙම ඉඩම පිහිටා ඇත. දර්ශනීය මනරම් නිස්කලංක පරිසරයකි.

වර්ග අඩි 2,000 ක් පමණ වන දෙමහල් නිවසෙහි බිම් මහල නිදන කාමර 2, සාලය, කෑම කාමරය, නාන කාමරය, විවෘත ආලින්ද, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රියකින් සමන්විතයි. පළමු මහල මේවන විට ඉදිකර නැති අතර දොර ජනෙල් සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා උසස් තත්වයෙන් යුත් අමුද්‍රව්‍ය භාවිත කර ඇත. නලජලය සහ ළිං ජලය, විදුලිය, දුරකතන ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. නගර සභා අනුමැතිය ලත් ලියකියවිලි සහිතයි. පදිංචිටයත් (නිදහසට වඩාත් කැමති අයට පදිංචියට) අනාගත ආයෝජනයකටත් සුදුසුයි. වැඩිම මිලට ඉක්මනින් විකිණේ.

මිල : රු. 8,000,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0769654266
Email : aji.growth@stmail.lk

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1636
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 30 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Gonagama Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1636
  • Lot Area : 30 Perches
  • Visits : 45 in 12 days
Rs0
Contact Agent