Kurunegala - Land & House for sale.

1 Acre - Kobeigane-Boraluweva Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

1 Acre Land & House for Sale in Kurunegala District.

In Kurunegala, Boraluweva, 160 perches land & house situated, facing to Padeniya-Kobeigane main road, as well as close to Kobeigane town, located in calm, quiet, environment leading Schools & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets with all facilities for sale at Ihala Maulla. Land situated in the center of all suburb towns, they are Kobeigane and Wariyapola.
House consists 3 bedrooms, living and dining room, kitchen & toilet etc. Jak, Coconuts and mix fruits are cultivated in the land. Considerable monthly income is generated presently. Electricity supply, Water, Carpet roads. Ideal for residence, Business purposes or future investment too. Free hold deed. Highest Offer & Quick Sale.

Location : Boraluweva (Ihala Maulla).
Price : Rs. 3,500,000/- (Price can be Negotiable)
Contact : 0775883633

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අක්කරයක ඉඩම සහ නිවස විකිණීමට.

කුරුණෑගල, කොබෙයිගනේ ඉහළ මවුල්ල බොරළුවැව-පාදෙණිය මාර්ගයට මුහුණලා පර්චස් 160 ක් සමග වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට කොබෙයිගනේ නගරයට කිලෝමීටර 7ද, අනුරාධපුර පාරට කිලෝමීටර 14 ක්ද වේ. ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, නිවාඩු නිකේතන ආදී ස්ථානවලට ද ආසන්නය. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. පිරිසිදු ළිං ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. ගෙඩි කඩන පොල් වගාව, මිශ්‍ර පලතුරු වගාවකින් ද යුක්ත අතර මාසිකව ඉන් සැලකිය යුතු ආදායමක් උපයාගනී.

මෙහි ඇති පැරණි නිවස නිදන කාමර 3 කින්, සාලය, කෑම කාමරය, මුළුතරන්ගෙය ආදියෙන් යුක්තයි. පදිංචියට, ව්‍යාපාරයකට හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 3,500,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : : 0775883633

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1635
Price : Rs3,500,000
View : Street
Year Built : 0
Lot Area : 1 Acre
Address Map
Country : LK
Province : North Western Province
Street : Kobeigane-Boraluweva Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1635
  • Lot Area : 1 Acre
  • Visits : in 48 days
Rs3,500,000
Contact Agent