Luxury House for Sale.

22 Perches - Panadura-Ratnapura Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

Luxury House for Sale.

In Ratnapura district, New town, situated away from Panadura – Ratnapura main road as well as close to main towns (Ratnaputa & Kuruvita 7Km), located in calm, quiet, environment leading Schools (Seevali National School 1Km) & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets with all facilities for sale at Hidellana.3 minutes drive to the Ratnapura express way inter-change of Hidellana (400m) & 1.2Km to Provincial Council & Kachcheri Building etc.
4500Sq.Ft. 2 storeyed house consists, 3 bedrooms, 3 bathrooms & toilets, Living & dining area, Kitchen with pantry, Large balconies. 90% completed and maximum 35 lakhs (Not more than) to be spend to fully complete the house and parapet wall there. (Including – Pantry, complete Kitchen, tiling groung floor area, Lights & fittings, Curtains, gardening & landscaping, Roller Shutter remote gate & CCTV etc.)
Once you finished, you can value this more than 350 Lakhs. Currently and value Rs. 6,000,000/-
Clear free hold deed (Sinnakkara Oppu – “Bimsaviya”) & once express way launch value will be double.
Owner planning to migrate immediately and money urgent. Expecting Rs. 185 Lakhs only.
Water, electricity, telephone & wide roads with all facilities. Ideal for living or Holiday Resort.
Lands in the area are not Prone to land-sildes.

Location : Hidellana (Ratnapura).
Price : Rs. 18,500,000.00 (Negotiable).
Contact : 0715345846, 0773699487

නවීන සුඛෝපබෝගී දෙමහල් නිවස විකිණීමට.

රත්නපුර, හිදැල්ලන, නව නගරයෙන් රත්නපුර – පානදුර ප්‍රධාන පාරට සමීපව (මීටර 400) පර්චස් 22 ක ඉඩම සහ නවීන සුඛෝපබෝගී නිවස ඉක්මනින් විකිණීමට. කුරුවිට සහ රත්නපුර නගර වලට පහසුවෙන් මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල් (සීවලී ජාතික පාසලට කි.මී. 1), පළාත් සභාව, කච්චේරි සංකීර්ණය, ශික්ෂණ රෝහල සහ වෛද්‍ය පීඨයට මීටර 700, රාජ්‍ය හා පුද්ගලික ආයතන, වෙළඳ පල, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ස්ථාන වලට ද ඉති ආසන්නයෙන් පිහිටා ඇත. රත්නපුර අධිවේගී මාර්ගයේ හිදැල්ලන අන්තර පිවිසුමටද මිනිත්තු 5 කදී ගමන් කළ හැකිය.

වර්ග අඩි 4,500/- පමණ වන නිවසේ බිම් මහල – කාර්යාල කාමරය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය, විශාල සාලයකින් සහ නාන කාමරයකින් සමන්විතවේ. පළමු මහල නිදන කාමර 3 කින්, යාබද නානකාමර 2 සහ සාලය සහ බැල්කනි වලින් සමන්විතයි. . මනරම් දර්ශනීය පරිසරයකි. පුළුල් මං මාවත්, විදුලිය, දුරකතන ආදී ටටිතල පහසුකම් මෙන්ම “බිම් සවිය” සින්නක්කර ඔප්පු සහිතයි.

මේ වනවිට නිවසේ වැඩ 90% ක් පමණ අවසන් කර ඇති අතර පැන්ට්‍රිය, මුළුතැන්ගෙය, බිමි මහලේ ටයිල් ඇතිරීම, වට තාප්පය, රෝලර් සටර් ස්වයංක්‍රීය ගේට්ටුව, තිර රෙදි යෙදීම, විදුලි පහන් සවිකිරීම, ආරක්ෂක කැමරා සවිකිරීම ආදිය සිදුකළ යුතුව ඇත.
වැඩ අවසන් කළ පසු රුපියල් ලක්ෂ 350 කට විකිණිය හැකිය.
වර්තමානයේ ඉඩමේ වටිනාකම පමණක් රුපියල් ලක්ෂ 60 කි.
විදුලිය, දුරකතන, පුළුල් මංමාවත්, පිරිසිදු පානීය ජලය ආදී සියලු යටිතල පහසුකම් ද සහිත ස්ථානයකි.
එමෙන්ම අවට ඉඩම් නායයෑම් වලට ලක් නොවේ. මෙම ඉඩම නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට ද වඩාත් සුදුසුයි.
අයිතිකරු විදේශගතවීම සහ මුදල් හදිසියකට ඉක්මනින් විකිණේ.

මිල : රු. 18,500,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0715345846, 0773699487
Email : ggspk031@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1634
Price : Rs18,500,000
View : Street
Year Built : 0
Lot Area : 22 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Panadura-Ratnapura Road
Floor Number : 0
Longitude : E80° 22' 1.4''
Latitude : N6° 42' 4.1''
House For Sale
  • Listing ID : 1634
  • Lot Area : 22 Perches
  • Visits : 39 in 88 days
Rs18,500,000
Contact Agent