House for sale Dompe - Gampaha

36 Perches - Gampaha-Pugoda Road, Western Province, Sri Lanka

QR Code
Property Description

20.5P House house for Sale – Gampaha (Dompe).

• In Gampaha, Dompe,land & house situated 900m away from Dompe town as well as close to Central College, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Dompe. Property facing to the Pugoda-Colombo road & located nearby gov. hospital, medical centers, leading banks, pradesiya sabha, food city, Divisional Secretariat and any other important places etc. House consists 4 bedrooms, living room & Dining, 2 bathroom and toilet (one is attached), kitchen with pantry etc. Fully tiled, parapet wall with gate, veranda, water, electricity, wide road and free hold deed. (Totally Rs. 13.5 million)

• Adjoining another 16 perches and faced to the main & all facilities. Rs. 500,000/- per perch. Price can be negotiate. (Totally Rs. 8 million)
• You can buy this land a part or totally.
• Ideal for Doctor channeling center or construct a new business place.

Location : Dompe town (Gampaha).
Price : Price can be Negotiated.
Contact : 0710963648, 0775572460

පර්චස් 20.5 ක ඉඩම සමග නිවස වහාම විකිණේ.

ගම්පහ, දොම්පෙ නගරයට සමීපව (මීටර 600) වටිනා නිවස විකිණීමට ඇත. මෙහි සිට අනෙකුත් නගරවලට පහසුවෙන් ළඟාවිය හැකිය. සාලය, නිදන කාමර 4, නාන කාමර 2 (යාබද නාන කාමර යක් ද සහිතයි) සහ වැසිකිළිය, මුළුතැන්ගෙය , පැන්ට්‍රිය, ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර සිවිලිමකින් ද වට තාප්පය, ආරක්ෂිත ගේට්ටුව සහ වාහන නතර කළ හැකිය. විදුලිය, දුරකතනය, ළිං හා නල ජලය සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. දුම්රිය ස්ථානය, ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳ පල, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ප්‍රාදේශීය සභා අනුමත කරන ලද සැලසුම් සහ පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිවාඩු නිකේතනයකට හෝ නිදහසේ ජීවත්වීමට සුදුසු ස්ථානයකි. නිවස සහිත ඉඩම පර්චසයක මිල රු.350,000/- කි. (සම්පූර්ණ ඉඩම රු. මිලියන 13.5 කි)

මෙම නිවසට යාබදව නිවස ඉදිරිපිට ප්‍රධාන පාරය මුහුණලා පර්චස් 16 ක ඉඩම ද විකිණේ.
පර්චසයක මිල රු.500,000/- කි. මිල සාකච්ඡා කරගත හැකිය. (සම්පූර්ණ මිල රු. මිලියන 8 කි)
මෙම ස්ථාන වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද සුදුසු ස්ථානයකි.

මිල රු. 23,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0710963648, 0775572460

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1633
Price : Rs13,500,000
View : Street
Year Built : 0
Lot Area : 36 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Gampaha-Pugoda Road
Floor Number : 0
Longitude : E80° 7' 13.3''
Latitude : N6° 58' 33''
House For Sale
  • Listing ID : 1633
  • Lot Area : 36 Perches
  • Visits : in 102 days
Rs13,500,000
Contact Agent