Luxury house for sale.

4,800 Sqft - Kosgama-Pugoda Road, Western Province, Sri Lanka

QR Code
Property Description

3 Storeyed Luxury modern house for Sale in Colombo (Kosgama).

In Colombo, Kosgama, 600m away from High Level Road, and main town as well as close to Lavenro Gardens Hotel, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Kosgama. Located nearby leading Schools & Banks,Gov. Institutes & Gov. Hospital also the Railway Station. Completed three storeyed approx. 4,800sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto front and side elevations, with the ground floor designed with sitting and dining areas, 3 Bed rooms, Bathroom, a car porch and an integrated pantry and kitchen. The first floor with a TV lounge opening onto a balcony terrace. Fully tiled floors & stairways completed out of white iron railings. Spacious 3 bedrooms, with attached bathroom fitted with luxury fittings with sink tops and fitted with water lines. 2nd floor consists 2 bedrooms, modern bsthroom snd living area. Glazed doors type windows and separated servant room & bathroom etc. (ground floor). All doors and frames made out of Jak wood with ceiling and parapet wall & gate. Ideally situated close to the commercial outlets, super markets, Medical Centers, Pharmacy, private Companies etc. 3 phase electricity supply with telecom land line, pipe borne water supply, well transport facility, carpeted roads, all facilities with highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Free hold clear deed, documents are approved by Local Government office for the Bank loan facility. Ideal for Holiday Inn or someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location : Kosgama (Colombo).
Price : Rs. 23,500,000/- (Negotiable)
Contact : 0710963648, 0775572460

පර්චස් 24.5 ක ඉඩම සමග තෙමහල් සුඛෝපබෝගී නවීන නිවස වහාම විකිණේ.

කොළඹ, කොස්ගම හයිලෙවල් පාරට සහ කොස්ගම නගරයට (මීටර 600) සමීපව වටිනා නවීන තෙමහල් සුඛෝපභෝගී නිවස විකිණීමට ඇත. මෙහි සිට අවිස්සාවේල්ල නගරයට සහ අනෙකුත් නගර වලට ද පහසුවෙන් ළඟාවිය හැකිය. වර්ග අඩි 4,800 පමණ වන මෙම නවීන තෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමර 3, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය , පැන්ට්‍රිය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි පළමු මහල විසිත්ත කාමරය සහ රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 3, යාබද නාන කාමරය සහිත වැසිකිළිය, වට බැල්කනියකින් සමන්විතයි. මෙහි ඉහළ මහල නිදන කාමර 2 , සාලය, බැල්කනි සහ නවීන නාන කාමරයකින් සමන්විතයි. මෙම නිවස සඳහා ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර සිවිලිමකින් ද දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇති අතර වට තාප්පය, ආරක්ෂිත ගේට්ටුව සහ වාහන නතර කළ හැකිය. පියගැට පෙළ සහ අත්වැට සුදු යකඩ වලින් නිමකර ඇති අතර ෆිනිෂින් වහලයකින් ද යුක්තයි. තෙකලා විදුලිය, දුරකතනය, ළිං හා නල ජලය සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව දුම්රිය ස්ථානය,පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳ පල, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ප්‍රාදේශීය සභා අනුමත කරන ලද සැලසුම් සහ පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිවාඩු නිකේතනයකට හෝ නිදහසේ ජීවත්වීමට සුදුසු ස්ථානයකි.

මිල රු. 23,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0710963648, 0775572460

Basic Details
Property Type : Villa
Listing Type : For Sale
Listing ID : 1632
Price : Rs23,500,000
View : Street
Bedrooms : 7
Bathrooms : 3
Half Bathrooms : 1
Square Footage : 4,800 Sqft
Year Built : 0
Lot Area : 24.50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Kosgama-Pugoda Road
Floor Number : 0
Longitude : E80° 7' 54.6''
Latitude : N6° 57' 31.5''
Villa For Sale
  • Listing ID : 1632
  • Bedrooms : 7
  • Bathrooms : 3
  • Square Footage : 4,800 Sqft
  • Visits : 44 in 29 days
Rs23,500,000
Contact Agent