For sale - 4 arces Land

4 Acre - Matugama-Agalawatta Road, Western Province, Sri Lanka

QR Code
Property Description

4 Acres Land for Sale.

In Kalutara district, Matugama, situated away from Agalawatta a road as well as close to main towns (2.5Km), located in calm, quiet, environment leading Schools & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets with all facilities for sale at Yatiyana.10 minutes drive to the Southern express way inter-change of Dodangoda. Lands are most suitable for growing Tea, Vanilla, Durian & Other Minor (peppers) or Fruit Crops as the land is situated in the Highest Rainfall area in close proximity to the 2 main towns, Matugama & Agalawatta. Water, electricity, telephone & wide roads with all facilities. Free hold deed. Ideal for Holiday Resort, Tourism and water bottling project or Meditation center. This Estate & Lands in the area are not Prone to land-sildes.

Location : Yatiyana (Matugama).
Price : Rs. 8,000,000.00 (Negotiable).
Contact : 0718527030, 0777753792

අක්කර 4 ක ඉඩමක් විකිණීමට.

කළුතර, මතුගම, අගලවත්ත පාරට සමීපව යටියන අක්කර 04 ක ඉඩමක් වහාම විකිණීමට ඇත. මෙහි මේ වනවිට පැල රබර් වගාවක් ද ඇත මෙම ප්‍රදේශයට ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ද ලැබෙන බෝගයක් ලෙස තේ, වැනිලා සහ සුළු අපනයන බෝග (ගම්මිරිස්) රඹුටන්, දූරියන් වැනි මිශ්‍ර පලතුරු වගාවකට ද යුක්තයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර් පිවිසුමට ද ආසන්නයි. මෙහි සිට මතුගම සහ අගලවත්ත නගර සම දුරින් පිහිටා ඇත. (කිලෝමීටර 2.5 කි). ජනප්‍රිය පාසල්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පුද්ගලික කර්මාන්තශාලා (හයිඩ්‍රාමනී), වෛද්‍ය මධ්‍යස්ථාන, පුඩ් සිටි, වෙළඳ පොල, රෝහල් ආදී සියලු යටිතල පහසුකම් ද සහිත ස්ථානයකි. මනරම් දර්ශනීය පරිසරයකි. පුළුල් මං මාවත්, විදුලිය, දුරකතන ආදී ටටිතල පහසුකම් මෙන්ම සින්නක්කර ඔප්පු සහිතයි. එමෙන්ම අවට ඉඩම් නායයෑම් වලට ලක් නොවේ. මෙම ඉඩම නිවාඩු නිකේතනයකට හෝ සංචාරක කර්මාන්තයකට හෝ පානීය ජල බෝතල් ව්‍යාපෘතියකට හෝ භාවනා මධ්‍යස්ථායකට ද වඩාත් සුදුසුයි. වැඩිම මිලට ඉක්මනින් විකිණේ.

මිල : රු. 8,000,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0718527030, 0777753792
Email : thiwankaupendra890@gmail.com

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1631
Price : Rs8,000,000
View : Garden
Year Built : 0
Lot Area : 4 Acre
Address Map
Country : LK
Province : Western Province
Street : Matugama-Agalawatta Road
Floor Number : 0
Longitude : E80° 7' 0.3''
Latitude : N6° 31' 15.2''
Land For Sale
  • Listing ID : 1631
  • Lot Area : 4 Acre
  • Visits : 79 in 30 days
Rs8,000,000
Contact Agent