Ratnapura , Kalutara - Land for sale.

10 Acre - Kuruvita-Erathna Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

10 Acres Estate for Sale.

In Ratnapura district, Erathna, situated facing to the Erathna – Kuruvita road. Located in a calm, quiet, attractive eye-catching area. 10 Acres Tea & 4.5 Acres with mix crops. Considerable monthly income is generated presently. 2.5Km from Kuruvita town and 10Km to Ratnapura city. Very close to the proposed Ruwanpura express way inter-change, Hidellana. Estate adjoining to the Savon tourism hotel. Estate is not landside area. Jak, Mahogany (valuable trees) and peppers, cinnamon, arecanuts and mixed crops are cultivated in this land. The estate is situated in the Highest Rainfall area in close proximity to the ancient temple of Divaguhawa. This Estate & Lands in the area are not Prone to land-sildes.

Location : Kuruvita (Erathna).
Price : Rs. 20,000,000.00 (Negotiable).
Contact : 0718015277, 0777006725

අක්කර 10 ක වත්තක් විකිණීමට.

රත්නපුර, කුරුවිට, එරත්න පාරට මුහුණලා අක්කර 10 ක තේ වගාව සහිත වත්තක් වහාම විකිණීමට ඇත. මෙහි අක්කර 6.5 ක සාරවත් තේ වගාවක් සහිතයි. ඉතිරි කොටස පුවක්, කොස්, මැහෝගනී වැනි වටිනා දැව වර්ග මෙන්ම සුළු අපනයන බෝගයක් ලෙස ගම්මිරිස් සහ කුරුඳු වගාකර අත. රඹුටන් වැනි මිශ්‍ර පලතුරු වගාවකින් ද යුක්තයි. කප්පාදු කරන ලද තේ මෙන්ම තේ වගාව ව්‍යාප්ත කිරීමට සුදුසු අයුරින් තවත් කොටසක් සකස් කර ඇත. යොජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ හිදැල්ලන අන්තර් පිවිසුමට ද ආසන්නයි. මෙහි සිට කුරුවිට නගරයට කිලෝමීටර 2.5 කි. මෙම ස්ථානයට ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ද ලැබෙන අතර ඉපැරණි දිවාගුහාව රජමහා විහාරස්ථානය කි.මී. 4.5 කි. තේ වගාවෙන් මාසිකව සැළකිය යුතු ආදායමක් ඉපැයේ. සුන්දර කඳුවැටි මනරම් දසුන් මවන දර්ශනීය පරිසරයකි. මෙම ඉඩමට යාබදව සෙවෝන් සංචාරක හෝටලය පිහිටා ඇති අතර අවට ඉඩම් නායයෑම් වලට ලක් නොවේ. වැඩිම මිලට ඉක්මනින් විකිණේ.

මිල : රු. 20,000,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0718015277, 0777006725
Email : savonrest@gmail.com

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1629
Price : Rs20,000,000
View : Street
Year Built : 0
Lot Area : 10 Acre
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Kuruvita-Erathna Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1629
  • Lot Area : 10 Acre
  • Visits : 59 in 33 days
Rs20,000,000
Contact Agent