4.5 Acres Estate for Sale.

4.50 Acre - Deraniyagala-Noori Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

4.5 Acres Estate for Sale.

Situated in Kegalle district, Hingurana, along Deraniyagala – Noori / Polgaswatte road. Located in a very calm, and Scenic area. 4.5 Acres Tea area. Considerable monthly income is generated from tea at present. (2.500Kg monthly out put) Motorable up to property. 14 Kms from Deraniyagala town. Estate is situated in the Highest Rainfall area in close proximity to the Maliboda / Noori Estates. This Estate & Lands in the area are not Prone to land-sildes. Highest Offer & Negotiable for a Quick Sale.

Location : Deraniyagala (Hingurana).
Price : Rs. 7,500,000.00 (Negotiable)
Contact : 0778168288

අක්කර 4.5 ක තේ වත්තක් විකිණීමට.

කෑගල්ල දිස්ත්‍රික්කයේ , දැරණියගල නූරි / පොල්ගස්වත්ත පාරේ හිගුරණ මෙම වත්ත පිහිටා ඇත. දර්ශනීය මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙහි අක්කර 6 ක ඉඩමෙන් තේ වගාව අක්කර 4.5 ක ව්‍යාප්ත කර අත. තේ දළු නිෂ්පාදනය මාසිකව කිලෝග්රෑම් 2,500 ක් පමණ වන අතර තේ වගාවෙන් මාසිකව සැළකිය යුතු ආදායමක් ඉපැයෙන අතර මෝටර්රථ ගමන්කළ හැකි ප්‍රවේශ මාර්ග සහිතය. දැරණියගල නගරයට කිලෝමීටර 14 කි. ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන නිසා ජලයෙන් පෝෂිතයි ස්ථානයකි. මාලිබඩ සහ නූරි වතුයායට ද ආසන්නයි. මෙම වත්ත සහ අවට ඉඩම් නායයෑම් වලට ලක් නොවේ. වැඩිම මිලට ඉක්මනින් විකිණේ.

මිල : රු. 7,500,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0778168288

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1628
Price : Rs7,500,000
View : Garden
Year Built : 0
Lot Area : 4.50 Acre
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Deraniyagala-Noori Road
Floor Number : 0
Longitude : E80° 23' 28.7''
Latitude : N6° 55' 56.3''
Cultivated Land For Sale
  • Listing ID : 1628
  • Lot Area : 4.50 Acre
  • Visits : in 69 days
Rs7,500,000
Contact Agent