Modern luxury house for Sale.

11.80 Perches - Panadura-Ratnapura Road, Western Province, Sri Lanka

QR Code
Property Description

11.8P with 2 storeyed Modern luxury house for Sale in Bandaragama.

In Kalutara, Bandaragama (2Km), 700m away from main road (Panadura – Ratnapura Road), as well as close to Gelanigama entrance (1Km), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Bandaragama. Located nearby leading Schools, Banks,Gov. Institutes & the private companies also 3 minutes drive to the Express Way inter change Bandaragama (Gelanigama). Completed three storeyed approx. 1,866sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a beautiful garden. This beautifully designed onto front and side elevations, with the ground floor designed with large sitting and dining areas, Bed room, 2 Bathrooms, a car porch and an integrated pantry and kitchen. The upper floor with a TV lounge opening onto a large balcony terrace. Void spaces and stairways completed out of railings. Spacious 2 bedrooms, with bathroom fitted with luxury fittings with sink tops and fitted with water lines. Solar power hot water system Large balcony terrace on 1st floor with a beautiful 360’ view and an uninterrupted breeze. All doors and frames made out of wooden with glasses. Finishing roof with ceiling and the open veranda with parapet wall & gate. Ideally situated close to the commercial outlets, super markets, Medical Centers, Pharmacy, Hospitals etc. Electricity supply, telecom land line with Internet & Peo TV facility, pipe borne water supply. Perapet wall with remotegate, wide roads with highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Free hold deed and documents are approved by Local Gov. Office.

Location : Homagama (Panagoda).
Price : Rs. 16,000,000/- (Negotiable)
Contact : 0764789610, 0718182427
Email : u.sampath67@gmail.com

බණ්ඩාරගම නගරයට සමීපව පර්චස් 11.8 ක ඉඩම සමග සුඛෝපභෝගී නව දෙමහල් නිවස විකිණේ.

කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම නගරයට සහ ගැලණිගම හන්දියට නුදුරින්, පානදුර-රත්නපුර ප්‍රධාන පාරට (මීටර 700) සමීපව සුඛෝපභෝගී අලංකාර නවීන දෙමහල් නව නිවස වහාම විකිණීමට ඇත. මෙහි සිට බණ්ඩාරගම නගරයට නගරයට කි.මී. 2ක් ද,දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම අන්තර් පිවිසුමට කි.මී. 1 ද, වන අතර වර්ග අඩි 1,866 ක් වන නිවසේ බිම් මහල සාල 2, නිදන කාමර 1, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය සහිත නවීන පැන්ට්‍රිය, පිටතින් සේවක නාන කාමරය සහ වැසිකිළිය ආදියෙන් සමන්විතයි. පලමු මහල රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 2, යාබද නාන කාමර සහිත වැසිකිළිය, බැල්කනියකි වලින් සමන්විතයි. එය අංශක 3600 ක සුළං ආනතියකින් යුක්තව ඉදිකර ඇත. ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා දැව සහ වීදුරු වලින් නිම කර ඇත. සෝලා පවර් උණු වතුර සැපයුමයක් ද සහිතයි. මෙම ස්ථානයේ සිට බණ්ඩාරගම නගරයට කි.මී. 2 සහ හොරණ නගරයට කි.මී. 4 ක් ද වේ. වට තාප්පය, දුරස්ථ පාලක ගේට්ටුව සහ වාහන නතර කළ හැකි වන අයුරින්අලංකාර උද්‍යානයක ලෙස ගෙවත්ත නිර්මාණය කර ඇත.අන්තර්ජාල සහ පියෝ ටීවී පහසුකම් සහිත දුරකතනය, නල ජලය, පුළුල් මං මාවත්, තෙකලා විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. සැලසුම් අනුමත කර ඇත.

මිල රු. 16,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0764789610, 0718182427
ඊමේල්l : u.sampath67@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1627
Price : Rs16,000,000
View : Street
Year Built : 0
Lot Area : 11.80 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Panadura-Ratnapura Road
Floor Number : 0
Longitude : E80° 12' 36.8''
Latitude : N6° 43' 54.9''
House For Sale
  • Listing ID : 1627
  • Lot Area : 11.80 Perches
  • Visits : 74 in 37 days
Rs16,000,000
Contact Agent