Guest House for sale.

17 Perches - Galle Road - Kalutara, Western Province, Sri Lanka

QR Code
Property Description

Guest House for sale.

Kalutara – Calidore tourism area, Sumangala Mawatha South, 1 minute drive to Galle Road and walking distance to Town. Land adjoining to the sea, a rare opportunity and the sea entitled for residents Recreation, Boating, etc., Ideal for Holiday Resort or corpotare office. Clear deeds with bank facilities, Quick sale for highest offer.
Ongoing succeeded business (Guest house) and 12 bedrooms (3 AC room) with attached bathrooms. Land faced to Sri Sumangala Mawatha South.
Location : Kalutara town.
Price : Rs. 450 Lakhs (Negotiable).
Contact : 0711309766, 0345686900, 0712536294, +447847428888

සංචාරක හෝටලයක් විකිණීමට.

කළුතර – කැලිඩෝ වෙරළ සමීපව පිහිටි ආදායම් ලබන සංචාරක ව්‍යාපාරයක් විකිණීමට තිබේ. ගාළු පාරට මිනිත්තුවකින් (පෙනෙන දුරින්) ළඟාවිය හැකි අතර, නගරයට ඇවිදින දුරින් පිහිටා ඇත. මුහුදට සමීපව පිහිටා තිබෙන නිසා විනෝද ක්‍රීඩා සඳහා දර්ශනීය වටපිටාවකින් සමන්විතවීම නිසා සංචාරක නිවාඩු නිකේතනයකට හෝ කාර්යාලයකට වඩාත් සුදුසුය. ශ්‍රී සුමංගල මාවතට (දකුණ) මුහුණලා පිහිටා ඇත. බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. වැඩිම ඉල්ලුමට වහාම විකිණේ. යාබද නාන කාමර සහිත නිදන කාමර 12 ක් ඇති අතර වායු සමනය කරන ලද කාමර 03 කි.
මේ වනවිට සාර්ථකව සංචාරක හෝටලයක් පවත්වා ගෙන යනු ලැබේ.

මිල : රු. ලක්ෂ 450 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0711309766, 0345686900, 0712536294, +447847428888
Email : joylanka@gmail.com

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1624
Price : Rs45,000,000
View : Street
Year Built : 0
Lot Area : 17 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Galle Road - Kalutara
Floor Number : 0
Longitude : E79° 54' 26.9''
Latitude : N6° 42' 37.8''
Commercial Place For Sale
  • Listing ID : 1624
  • Lot Area : 17 Perches
Rs45,000,000
Contact Agent