Houses for sale - Kandy

40 Perches - Pilimathalawa-Daulagala Road, Kandy, Central Province, Sri Lanka

QR Code
Property Description

2 houses for Sale in Pilimathalawa, Kandy.

In Kandy, Dawlagala via Pilimathalawa road, House facing to main road as well as close to Lankatilaka town, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Dawlagala. Located nearby leading Schools, Banks,University (Peradeniya), Gov. Institutes & the private companies (Shakthi Apperals) also 20 minutes drive to the Kandy city. 6Km to Peradeniya and 4Km to pilimathalawa town. Completed single house approx. 2,000sq.ft. 4 Bed rooms, 2 attached bathrooms, living & dining, pantry and kitchen etc.

Two storeyed (2,500Sq.ft.) house consists, 3 bedrooms, 2 bathrooms, dining & living, kitchen, a car porch with balconey etc. Electricity supply with telecom land line & water supply. Well transport facility, carpeted roads, all facilities with peaceful residential area.. Free hold deed & offers are welcome.

Location : Dawlagala (Pilimathalawa).
Price : Rs. 14,000,000/- (Negotiable)
Contact : 0716384991, 0812315077

පිළිමතලාව නගරයට සමීපව නිවස දෙකක් විකිණේ.

මහනුවර, දවුලගල හරහා පිළිමතලාව, ප්‍රධාන පාරට මුහුණලා ලංකාතිලක නගරයට සමීපව පර්චස් 40 ක් ඉඩම සහ තනි මහල් / දෙමහල් නිවස දෙකක් වහාම විකිණීමට ඇත. මෙහි සිට පේරාදෙණිය නගරයට නගරයට කි.මී.6ක් ද, පිළිමතලාව නගරයට කි.මී. 5 ද, වන අතර වර්ග අඩි 2,000 ක් වන තනි මහල් නිවස සාලය, නිදන කාමර 4, යාබද නාන කාමර 2 සහ මුළුතැන්ගෙය, සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි ඇති දෙමහල් නිවස වර්ග අඩඅ 2,500 ක් පමණ වන අතර නිදන කාමර 3, නාන කාමර 2, සාලය, කෑම කාමරය, බැල්කනි වලින් සමන්විතයි. මිනිත්තු 20 කින් මහනුවර නගරයට ළඟාවිය හැකි අතර වට තාප්පය සහිත ගේට්ටුව සහ වාහන නතර කළ ඉඩ පහසුකම් ඇත. නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, පුද්ගලික සමාගම් (ශක්ති ඇගලුම් කර්මාන්තශාලාව) පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ රාජ්‍ය ආයතන, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල රු. 14,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0716384991, 0812315077
Email : prasadisamarakoon@icloud.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1622
Price : Rs14,000,000
View : Street
Year Built : 0
Lot Area : 40 Perches
Address Map
Country : LK
Province : Central Province
City : Kandy
Street : Pilimathalawa-Daulagala Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1622
  • Lot Area : 40 Perches
  • Visits : in 125 days
Rs14,000,000
Contact Agent