Business Place & House for Sale.

10 Perches - Aluthgama-Dougles Gunawardana Mawatha, Western Province, Sri Lanka

QR Code
Property Description

3 storeyed Business Place & House for Sale in Aluthgama.

In Kalutara, Aluthgama, Building & Two storeyed house (10P) situated in a prime highly commercial & well secured location in the Aluthgama town. Facing to Dougles Gunawaradana Mawatha and close to Southern Express Way Inter change, Welipenna. Very close to Railway station & Bus Stand. Located nerby Leading banks & Schools, Hospital, Police Station, Divisional Secretariat Office, Sri Lanka Telecom, Filling Stations and government offices, Super market, fair & Commercial outlets ect.

Many years goodwill with ongoing business at present successfully. House consists, living & dining, 3 bedrooms with bathroom, Kitchen with pantry, parapet wall etc. First and second floors are large space, use for tution classes. Fully tiled & nice ceiling, Telecom telephone lines, Water and electricity power supply. Ample parking space & wide road frontage. Free hold clear deed. No disaster area. Ideal for a showroom, office, bank or financial company.

In addition to this property a two storied house with 30 perches and seven bedrooms is for sale at six lakhs.

Location : Aluthgama Town.
Price : Rs. 62,500,000/- (Negotiable).
Contact : 0774938757

අලුත්ගම නගරයෙන් කීර්තිනාමයක් සහිත ව්‍යාපාරික ස්ථානයක් සමග සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට.

කළුතර, අලුත්ගම නගරයෙන්, ඩග්ලස් ගුණවර්ධන මාවතට මුහුණලා පර්චස් 10 ක් සමග වටිනා වසර ගණනක කීර්තිනාමයක් සහිත ව්‍යාපාරික ස්ථානයක් සමග සුඛෝපභෝගී තෙමහල් නිවසක් වහාම විකිණේ. දුම්රිය ස්ථානය, ප්‍රධාන බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජනප්‍රිය පාසල් (ජාතික පාසල ඉදිරිපිට ආදී) රෝහල, තැපැල් කාර්යාලය, පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී පොදු ස්ථාන වලට ද ආසන්නයි.
ටයිල් අතුරන ලද බිම් මහල නිවස නිදන කාමර 3, නානකාමර 1, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, බැල්කනිය, අලංකාර සිවිලිම, වට තාප්පය ආදියෙන් සමන්විතවේ. පළමු සහ දෙවන මහල් මේ වනවිට උපකාරක පන්ති පවත්වාගෙන යයි. අලුත්ගම ජාතික පාසල ඉදිරිපිට පිහිටා ඇති බැවින් එවැනි ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි.

විදුලිය, නල ජලය, ටෙලිකොම් දුරකතන සහ කාපට් කරන ලද පුළුල් මංමාවත් සහිත සියළු යටිතල පහසුකම් සහිත ස්ථානයකි. වාණිජමය වටිනාකමක් සහිත බැවින් බැංකු, කාර්යාල සංකීර්ණයකට, ප්‍රදර්ශනාගාරයකට හෝ ෆිනෑන්ස් සමාගමකට සඳහා ද සුදුසුවේ.
ස්වභාවික ආපදා රහිත ස්ථානයකි.
මෙම දේපලට අමතරව පර්චස් 30 ක නිදන කාමර 7 ක් සහිත දෙමහල් නිවස ලක්ෂ 6 කට විකිණේ.

මිල : රු. 62,500,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0774938757
Email : madushie1995@gmail.com

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1620
Price : Rs62,500,000
View : Street
Year Built : 0
Lot Area : 10 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Aluthgama-Dougles Gunawardana Mawatha
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Commercial Place For Sale
  • Listing ID : 1620
  • Lot Area : 10 Perches
Rs62,500,000
Contact Agent