Two storeyed house for Sale, Rent or Lease.

12.50 Perches - Kalutara-Matugama Road, Western Province, Sri Lanka

QR Code
Property Description

12.5P Land with 2 storeyed house for Sale, Rent or Lease.

In Kalutara, Nagoda, situated facing to the main road (Kalutara – Matugama Road), as well as close to Nagoda Junction (1Km), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Central Junction. 1.5Km to the Galle road and 6Km to Kalutara town. Located nearby leading Schools, Banks, opposite to the General Hospital, Gov. Institutes (National Health Sciences, UOSL Kalutara branch) & the private companies also 10 minutes drive to the Express Way Inter-Change. Completed 2 storeyed approx. 3,000sq.ft whole floor areas in this house. A split type house and side elevation, with a small garden. Ground floor designed with large sitting and dining areas, 2 Bed room (Master bedroom), Bathroom, kitchen and business place etc. (Business place is in front of the house). The upper floor with a living, 4 Bedrooms, bathroom and balcony. All doors and frames made out of wooden & finishing roof with ceiling etc. Ideally situated close to the commercial outlets, super markets, Medical Centers, Pharmacy, Hospitals etc. Electricity supply with telecom land line, well and pipe borne water supply. Well transport facility, carpeted roads, all facilities with highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Free hold deed and documents are approved by Local Gov. Office.

1 perch is Rs. 15 Lakhs (Today market price in this area).
You can by this place totally, Rent or Lease.

Location : Kalutara (Opposite the Gen. Hospital).
Price : Rs. 20,000,000/- (Negotiable)
Contact : 0718450418

කළුතර නගරයට සමීපව පර්චස් 12.5 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට හෝ බදුදීමට.

කළුතර, නාගොඩ මහ රෝහල ඉදිරිපිට කළුතර – මතුගම ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානය සහිත දෙමහල් නිවස විකිණීමට ඇත. මෙහි සිට කළුතර නගරයට නගරයට කි.මී.6ක් ද, නාගොඩ හන්දියට කි.මී. 1.5 ද, වන අතර වර්ග අඩි 3,000 ක් පමණ වන නිවසේ බිම් මහල සාලය, නිදන කාමර 2, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය ආදියෙන් සමන්විතයි. මෙම නිවසේ ඉදිරිපස කොටස කඩ කාමර සහිත ව්‍යාපාරික ස්ථානයකි. දැනට ද ව්‍යාපාර කටයුතු සිදුකෙරෙමින් පවතී. පලමු මහල නිදන කාමර 4, සාලය, නාන කාමර සහිත වැසිකිළිය, බැල්කනියකින් සමන්විතයි. මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර ඇත. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර පිවිසුමට මිනිත්තු 10 කින් සහ මතුගම නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය. නිවස පිටුපස කොස්, පොල් වගාකරන ලද කුඩා ගෙවත්තකින් සමන්විතය. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, විවෘත විශ්වවිද්‍යාලයේ කළුතර ශාඛාව, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. සැලසුම් අනුමත කර ඇත.

මෙම ප්‍රදේශයේ අද වනවිට පර්චස් 1 ක වෙළඳපල වටිනාකම රපියල් ලක්ෂ 15 කි.
මෙම ස්ථානය සම්පූර්ණයෙන් මිලදී ගැනීමට හෝ බදු වශයෙන් මාසික කුලී පදනම මත ලබාගත හැකිය.

මිල : රු20,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0718450418

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1589
Price : Rs20,000,000
View : Street
Year Built : 0
Lot Area : 12.50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Kalutara-Matugama Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1589
  • Lot Area : 12.50 Perches
  • Visits : 64 in 36 days
Rs20,000,000
Contact Agent