3 storeyed Modern luxury house for Sale in Colombo.

17 Perches - Panagoda-Hanwella Road, Western Province, Sri Lanka

QR Code
Property Description

3 storeyed Modern luxury house for Sale in Colombo.

In Colombo, Homagama (1.8Km), 600m away from main road (Homagama – Hanwella Road), as well as close to Gadagama Junction (1.5Km), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Panagoda. Located nearby leading Schools, Banks,Gov. Institutes & the private companies also 12 minutes drive to the Express Way main entrance. Completed three storeyed approx. 4,000sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto front and side elevations, with the ground floor designed with large sitting and dining areas, 2 Bed room (Master bedroom), Bathroom, Office room, a car porch and an integrated pantry and kitchen. The upper floor with a TV lounge opening onto a balcony terrace. Void spaces and double height walls with stairways completed out of railings. Spacious bedrooms, with 2 attached bathrooms fitted with luxury fittings with sink tops and fitted with water lines. The master bedroom opening onto a balcony. Glassed doors type windows fitted in sitting and large open area as well as in 2 of the bedroom with attached Bathroom & toilet etc. (first floor). Large balcony terrace on 1st floor with a beautiful 360’ view and an uninterrupted breeze. All doors and frames made out of wooden with glasses. 2nd floor use for roof top with Bar and entertainment (Billiet play room) area. Finishing roof with ceiling and the open veranda with parapet wall & gate. Ideally situated close to the commercial outlets, super markets, Medical Centers, Pharmacy, Hospitals etc. Electricity supply with telecom land line, CCTV Security Camera operation, Swimming pool, well and pipe borne water supply. Well transport facility, carpeted roads, all facilities with highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Free hold deed and documents are approved by Local Gov. Office.

You can buy this with furniture.

Location : Homagama (Panagoda).
Price : Rs. 37,000,000/- (Negotiable)
Contact : 0772200692, 0772200691
Email : harsha.jayasingha@gmail.com

හෝමාගම නගරයට සමීපව පර්චස් 17 ක ඉඩම සමග සුඛෝපභෝගී නව තෙමහල් නිවස විකිණේ.

කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම නගරයට සහ පනාගොඩ හන්දියට නුදුරින්, (ප්‍රධාන පාරට මීටර 600) සුඛෝපභෝගී අලංකාර නවීන තෙමහල් නව නිවස වහාම විකිණීමට ඇත. මෙහි සිට හෝමාගම නගරයට නගරයට කි.මී.1.8ක් ද, ගොඩගම හන්දියට කි.මී. 1 ද, වන අතර වර්ග අඩි 4,000 ක් වන මෙම තෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමර 2, නාන කාමරය සහ වැසිකිළිය, කාර්යාල කාමරය, මුළුතැන්ගෙය සහිත නවීන පැන්ට්‍රිය, විවෘත ආලින්දය සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. පලමු මහල රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 2, යාබද නාන කාමර සහිත වැසිකිළිය, බැල්කනියකින් සමන්විතයි. (ප්‍රධාන නිදන කාමරය බැල්කනියට මුහුණලා ඉදිකර ඇත) එය අංශක 3600 ක සුළං ආනතියකින් යුක්තව ඉදිකර ඇත. ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණි. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා දැව සහ වීදුරු වලින් නිම කර ඇත. මෙහි ඉහළ මහල වහල ලෙස ඉදිකර ඇති අතර එය විනෝද කටයුතු සඳහා විශේෂයෙන් ඉදිකර ඇත. මෙහි බිලියට් ක්‍රීඩාව සඳහා ස්ථානයක් වෙන්කර අත. (කුඩා අවන්හලක් ලෙසින් නිමවා තිබීම විශේෂිතයි). මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රධාන පිවිසුමට මිනිත්තු 12 කින් සහ හෝමාගම නගරයට පහසුවෙන් ළඟාවිය හැකිය. වට තාප්පය, ගේට්ටුව ආරක්ෂිත කැමරා පද්ධතිය, පිහිනුම් තටාකය සහ වාහන නතර කළ හැකි වන අයුරින් ගෙවත්ත නිර්මාණය කර ඇත. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. සැලසුම් අනුමත කර ඇත.

මෙම නිවස විකිණීමට, සියළු ලී බඩු සමග විකිණේ.

මිල රු. 37,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0772200692, 0772200691
Email : harsha.jayasingha@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1588
Price : Rs37,000,000
View : Street
Year Built : 0
Lot Area : 17 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Panagoda-Hanwella Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1588
  • Lot Area : 17 Perches
  • Visits : 231 in 71 days
Rs37,000,000
Contact Agent