16P Bare Land for sale in Gampaha.

16 Perches - Colombo-Kandy Road, Western Province, Sri Lanka

QR Code
Property Description

16P Bare Land for sale in Gampaha.

In Gampaha, Pasyala, 16 perches land situated, 50m away from main road (Kandy-Colombo road), as well as close to main town located in calm, quiet, peaceful environment with all facilities for sale at Bataleeya. 1.2Km to Pasyala junction &, 4Km to Warakapola town. 15 minutes drive to Nittambuwa town also. Located nearby leading Schools & Banks, Divisional Secretariat, Private Company (Vendol, Lanka Canneries & Damro Factory), Food Cities, Filling Station, Gov. Hospital (Warakapola), Police Station, Super Markets, Medical Centers and Commercial outlets etc. Pipe-borne & well water, electricity, telephone, Wide rods and Free hold clear deed. Beautiful eye-catching surround. Ideal for someone loving a peaceful location. Quick Sale & Highest offer. Contact directly if genuinely interested.

Location : Pasyala (Bataleeya).
Price : Rs. 100,000.00 per Perch (Negotiate).
Contact No. : 0332284026, 0779867290

පර්චස් 16 ක තැනිතලා ඉඩම විකිණීමට.

ගම්පහ, පස්යාල, බටලීය, කොළඹ-නුවර පාරට (මීටර 50 පමණ) පෙනෙන දුරින් පර්චස් 16 ක වටිනා ඉඩම විකිණීමට ඇත. පස්යාල හන්දියට කි.මී.1.2 ක් ද, වරකාපොල නගරයට කි.මී. 4 කි. ප්‍රධාන පෙළේ බැංකු, ජාතික පාසල්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, රජයේ රෝහල (වරකාපොල), සුපිරි වෙළඳ සංකීර්ණ, පොලිස් ස්ථානය, වෛද්‍ය මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන සහ වෙනත් වැදගත් රජයේ ස්ථානවලට ද ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත. නිට්ටඹුව නගරයට මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය. මනරම් සිත් ඇදගන්නා වටපිටාවකින් සපිරුණු සියළු පහසුකම් වලින් සමන්විත ස්ථානයකි. විදුලිය, පුළුල් මාර්ග, දුරකතන, ළිං හා නල ජලය සහ පිරිසිදු සින්නක්කර ඔප්පු සහ සැලසුම් සහිතයි. ඉක්මනින් විකිණේ.

මිල : පර්චස් එකක මිල රු. 100,000.00 කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0332284026, 0779867290
Email : dilaninapa@gmail.com

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1586
Price : Rs1,600,000
View : Street
Year Built : 0
Lot Area : 16 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Colombo-Kandy Road
Floor Number : 0
Longitude : E80° 0' 59.9''
Latitude : N7° 4' 25''
Bare Land For Sale
  • Listing ID : 1586
  • Lot Area : 16 Perches
  • Visits : 89 in 75 days
Rs1,600,000
Contact Agent