30P land with House for sale in Horana.

30 Perches - Horana-Batuvita Road, Western Province, Sri Lanka

QR Code
Property Description

30P land with House for sale in Horana.

In Horana, Batuwita, 30 perches land with house situated, 50m away from main road (Horana-Gonapola Junction Road) as well as close to Horana town (3Km), located in calm, quiet, environment with all facilities for sale at Maugama. 2Km to Panadura-Ratnapura road & 15 minutes drive to the Southern Express way Inter Change, Bandaragama (Gelanigama). 2.5Km to Meepe-Horana road too. Located nearby leading Schools, Industrial Park, Horana (3Km) leading Banks, Local Gov. Office (Pradesiya Sabha), Divisional Secretariat, Gov. Hospital & Private Hospitals (MDK Healthcare & Medihelp) and Food City and other Super Markets, Filling Stations, Medical Centers, Police Station, & Holiday Resorts, and Commercial outlets etc. 2250Sq.ft, house consists 3 bedrooms, living & Dining room, bathroom & toilet, Pantry & Kitchen, Dogs’ cages, Parapet wall with Gate etc. Electricity, Telephone line, Pipe-borne & well water with Free hold deed (Sinnakkara Oppu). Quick Sale.

Location : Horana (Batuvita-Maugama).
Price : Rs. 7,000,000/- (Negotiable).
Contact : 0711751167

පර්චස් 30 ක ඉඩම සමග නිවස විකිණීමට.

කළුතර, හොරණ, බටුවිට (හරහා ගෝනපොල හන්දිය) පාරට නුදුරින් (මීටර 50) පර්චස් 30 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. හොරණ නගරයට කි.මී.3 ක් ද, පානදුර-රත්නපුර පාරට කි.මී. 2 ක්ද, දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම (ගැලණිගම) පිවිසුමට මිනිත්තු 8 කින් පමණ ළඟා විය හැකිය. මීපේ-හොරණ පාරට ද මීටර 2.5 කි. ප්‍රධාන පෙළේ පාසල් හා බැංකු, ප්‍රාදේශීය සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (කි.මී. 3), පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, රජයේ රෝහල හා පුද්ගලික රෝහල් (එම්.ඩී.කේ හෙල්ත්කෙයාර් සහ මෙඩිහෙල්ප්), සුපිරි වෙළඳ සංකීර්ණ, පොලිස් ස්ථානය, වෛද්‍ය මධ්‍යස්ථාන, කර්මාන්ත පුරය (කි.මී. 3), නිවාඩු නිකේතන සහ වෙනත් වැදගත් රජයේ ස්ථානවලට ද ආසන්නව මෙම නිවස පිහිටා ඇත. නිවස වර්ග අඩි 2250 කින් සමන්විත නිවස නිදන කාමර 3, සාලය, ආලින්දය, කෑම කාමරය, මුළුතැන්ගෙය , පැන්ට්‍රිය, නානකාමරය සහත වැසිකිළිය, සුනඛ කූඩු, වට තාප්පය සහිත ගේට්ටුව ආදී පහසුකම් වලින් ද යුක්තය. නළ ජලය හා ළිං ජලය, විදුලිය,දුරකතන ආදී පහසුකම් වලින් යුතු අතර සින්නක්කර ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණේ.

මිල : රු. 7,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0711751167
Email : rheshara@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1585
Price : Rs7,000,000
View : Street
Year Built : 0
Lot Area : 30 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Horana-Batuvita Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1585
  • Lot Area : 30 Perches
  • Visits : 123 in 77 days
Rs7,000,000
Contact Agent