36P land with House for sale in Kegalle.

36 Perches - Kegalle-Atugoda Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

36P land with House for sale in Kegalle.

In Kegalle, Paragammana, 36 perches land with new house situated, facing to Atugoda Road as well as close to Kegalle town, located in calm, quiet, environment with all facilities for sale at Udadeniya. Located nearby leading Schools Sanasa Campus (300m), leading schools ( Kegalle Girls’ School, St. Joseph & SwarnaJayanthi etc) Banks, Local Gov. Office (Pradesiya Sabha), Gov. Hospital (2.5Km) and Food City and other Super Markets, Filling Stations, Medical Centers, Police Station, & Holiday Resorts, and Commercial outlets etc. 200m from Paragammana Junction. 2250Sq.ft, house consists 5 bedrooms, living & Dining room, bathroom & toilet, Gate etc. Electricity & well water and no disaster area. Free hold deed (Sinnakkara Oppu). Quick Sale.

Location : Udadeniya (Kegalle).
Price : Rs. Rs. 110 Lakhs (Negotiable).
Contact : 0713973384

පර්චස් 36 ක ඉඩම සමග නව නිවස විකිණීමට.

කෑගල්ල, පරගම්මන, උඩදෙණිය අටුගොඩ පාරට මුහුණලා පර්චස් 36 ක ඉඩම සමග නව නිවස විකිණීමට ඇත. කෑගල්ල නගරයට කි.මී.2.5 ක් ද, සණස විශ්වවිද්‍යාලයට මීටර 200 ක් ද, කෑගල්ල බාලිකා, ශාන්ත ජෝසප්, ස්වරණජයන්ති බාලිකා පාසල් වලට ද සමීපවේ. ප්‍රධාන පෙළේ බැංකු, ප්‍රාදේශීය සභාව (මීටර 750), පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, රජයේ රෝහල (කි.මී.2.5), සුපිරි වෙළඳ සංකීර්ණ, පොලිස් ස්ථානය, වෛද්‍ය මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන සහ වෙනත් වැදගත් රජයේ ස්ථානවලට ද ආසන්නව මෙම නිවස පිහිටා ඇත. පරගම්මන හන්දියේ සිට මීටර 200 ක් දුරින් පිහිටා ඇති මෙම නිවස වර්ග අඩි 2250 කින් සමන්විතයි. නිදන කාමර 5, සාලය, ඉස්තෝප්පුව, කෑම කාමරය, මුළුතැන්ගෙය, නානකාමරය සහත වැසිකිළිය, ගේට්ටුව ආදී පහසුකම් වලින් ද යුක්තය. ළිං ජලය, විදුලිය ආදී සියළු පහසුකම් වලින් යුත් ස්ථානයකි. ස්වභාවික ආපදා වලින් තොර ප්‍රදේශයකි. සින්නක්කර ඔප්පු සහ සලසුම් සහිතයි. ඉක්මනින් විකිණේ.

මිල : රු. ලක්ෂ 110 කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0713973384

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1583
Price : Rs11,000,000
View : Street
Year Built : 0
Lot Area : 36 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Kegalle-Atugoda Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1583
  • Lot Area : 36 Perches
  • Visits : 111 in 32 days
Rs11,000,000
Contact Agent