16.5P Bare Land for Sale in Colombo.

16.50 Perches - Horana-Maharagama Road, Western Province, Sri Lanka

QR Code
Property Description

16.5P Bare Land for Sale in Colombo.

In Colombo, Homagama, 16.5 perches land situated, 300m away from main road, as well as close to main town located in calm, quiet, peaceful environment with all facilities for sale at Meegoda. 5Km to High Level road (Godagama Junction) & Padukka town. 15 minutes drive to the Southern Express Way main entrance, Kottawa. 600m from Horana- Maharagama (Kottawa) road (280). Located nearby leading Schools (Mahinda Rajapaksha College, Subarathi M.V. etc), Banks, Nano Technology Institute, NSBM Green University Town, D.S. Office, Food Cities, Filling Station, Gov.Hospital (Padukka & Homagama) & Private Hospital, Dedication Economics Center, Police Station, Railway Station (Meegoda), Super Market, Medical Centers and Commercial outlets etc. Water, Electricity, Wide rods and Free hold clear deed. Ideal for someone loving a peaceful location. Quick Sale & Highest offer. Contact directly if genuinely interested.

Location : Thalagala.
Price : Rs. 2,000,000.00 (Negotiate).
Contact No. : 0710726898

හෝමාගම නගරයට නුදුරින් පර්චස් 16.5 ක ඉඩමක් විකිණීමට.

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයට නුදුරින් 129 හෝමාගම පාරට සමීපව (මීටර 300) තලගල පර්චස් 16.5 ක ඉඩම විකිණීමට ඇත. සියළු පහසුකම් සහිත නිස්කලංක මනරම් වටපිටාවකින් යුත් මෙම ඉඩමේ සිට හයිලෙවල් පාරට (ගොඩගම හන්දියට) සහ පාදුක්ක නගරයට කි.මී.5, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රධාන පිවිසුමට මිනිත්තු 15 කින් ද ළඟාවිය හැකිය. 280 මහරගම (කොට්ටාව)-හොරණ පාරට මී.500 කි. ජනප්‍රිය පාසල් (මහින්ද රාජපක්ෂ විද්‍යාලය, සුභාරතී මහා විද්‍යාලය), ප්‍රධාන පෙළේ බැංකු, ප්‍රාදේශීය සභාව, නැනෝ තාක්ෂණ ආයතනය, හරිත සරසවි නගරය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුද්ගලික හා රජයේ රෝහල් (පාදුක්ක, හෝමාගම), පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය (මීගොඩ), වෙළඳ පොල, ආර්ථික මධ්‍යස්ථානය, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත. විදුලිය, දුරකථන, පුළුල් මාර්ග, පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිස්කලංක බව අගයන අයට කදිම ස්ථානයකි. වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණේ.

මිල : රු. 2,000,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0710726898

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1582
Price : Rs2,000,000
View : Garden
Year Built : 0
Lot Area : 16.50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Horana-Maharagama Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Bare Land For Sale
  • Listing ID : 1582
  • Lot Area : 16.50 Perches
  • Visits : 81 in 45 days
Rs2,000,000
Contact Agent