33 Acres Estate for Sale in Gampaha District.

33 Acre - Nittambuwa-Ruwanwella Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

33 Acres Estate for Sale.

Situated in Gampaha district, 33 acres cultivated land is facing the main road (Nittambuwa – Ruwanwella road). Located in a very calm and Scenic area. 7 Acres Coconuts and others are Rubber & Pepper. Considerable monthly income is generated from Rubber & Coconut at present. Motorable up to property. 6 Kms from Urapola town. 45 minutes drive to the Katunayake Airport and 30 minutes may be reach to Export Processing Zones, Biyagama,Katunayake & Avissawella.Very close to Urapola Central College and Banks, Gov.Institutions, Hospital,Filling Stations etc. The Land is most suitable for growing Tea, Vanilla, & Other Minor or Fruit Crops as the Estate is situated in the Highest Rainfall area in close proximity to Kirindiwela town. This Estate & Lands in the area are not Prone to land-sildes. Ideal for Tourism hotel complex, Commercial Industries or Meditation Center. Water, electricity, telephone and carpeted roads etc.

Location : Urapola (Kirindiwela).
Price : Rs. 4,000,000/- per Acre (Negotiable).
Contact : 0774309896

අක්කර 33 ක වත්තක් විකිණීමට.

ගම්පහ දිස්ත්‍රික්කයේ, ඌරාපොල, රුවන්වැල්ල පාරට මුහුණලා මෙම වත්ත පිහිටා ඇත. දර්ශනීය මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙහි අක්කර 07 ක පොල් වගාවක් ද, අක්කර 12 ක රබර් පැල වගාවක් ද, අක්කර 14 ක ආදායම් ලබන රබර් වගාවකින් ද යුක්තයි. පොල් සහ රබර් වගාවෙන් මාසිකව සැළකිය යුතු ආදායමක් ඉපැයෙන අතර මෝටර්රථ ගමන්කළ හැකි ප්‍රවේශ මාර්ග සහිතය. ඌරාපොල නගරයට කි.මී. 06 ක් ද, කිරිඳිවැල නගරයට ද සමීපය. කටුනායක ගුවන්තොටුපලට මිනිත්තු 45 කින් ද, කටුනායක, බියගම සහ අවිස්සාවේල්ල අපනයන ප්‍රවර්ධන වෙළඳ කලාප වලට මිනිත්තු 30 කින් ළඟාවිය හැකිය. ඌරාපොල මධ්‍ය විද්‍යාලය, බැංකු, රාජ්‍ය ආයතනය, පිරවුම් හල, විදුලිය, දුරකතන, කාපට් යෙදූ මාර්ග ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විත ස්ථානයකි. මනස්කාන්ත කඳුවැටි දර්ශනය වන ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන නිසා තේ, වැනිලා, අනෙකුත් පළතුරු හෝ සුළු අපනයන බෝග වගාකිරීමට සුදුසුවේ. සංචාරක හෝටල් සංකීර්ණයකට, කර්මාන්ත ව්‍යාපෘතියකට හෝ භාවනා මධ්‍යස්ථානයකට ද සුදුසුය.
මෙහි පොල් වගාකළ අක්කර 07 වෙනම මිලදී ගත හැකිය.

මිල : අක්කරයක මිල රු. 4,000,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0774309896
Email : punyaja@hotmail.com

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1579
Price : Rs132,000,000
View : Street
Year Built : 0
Lot Area : 33 Acre
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Nittambuwa-Ruwanwella Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1579
  • Lot Area : 33 Acre
  • Visits : 205 in 155 days
Rs132,000,000
Contact Agent