8 Acres Estate for Sale i Kalatara District.

8 Acre - Bulathsinhala-Nikgaha Road, Western Province, Sri Lanka

QR Code
Property Description

8 Acres Estate for Sale.

Situated in Kalutara district, 8 acres cultivated land is facing the main road (Bulathsinhala – Nikgaha road). Located in a very calm and Scenic area. 2 Acres Tea and others are Rubber & Pepper. Considerable monthly income is generated from Tea at present. Motorable up to property. 7 Kms from Bulathsinhala town. (5Km from Bulathsinhala to Galketiya Junction and 2Km form Galketiya to the Property). Very close to Yatagampitiya Rrimary college (100m) and Banks, Gov.Institutions, Hospital, electricity, telephone and carpeted roads etc. Beautiful water steam is flowing on the middle of the estate, and water available throughout the year. The Land ismost suitable for growing Tea, Vanilla, & Other Minor or Fruit Crops as the Estate is situated in the Highest Rainfall area in close proximity to the Pahiyangala temple. This Estate & Lands in the area are not Prone to land-sildes. Ideal for Tourism hotel complex, Water bottling project or agri farm.

Location : Bulathsinhala (Yatagampitiya).
Price : Rs. 180 Lakhs (18 Million) (Negotiable).
Contact : 0342282418, 0778140747

අක්කර 08 ක වත්තක් විකිණීමට.

කළුතර දිස්ත්‍රික්කයේ, බුලත්සිංහල, නික්ගහ පාරට මුහුණලා මෙම වත්ත පිහිටා ඇත. දර්ශනීය මනරම් නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙහි අක්කර 08 ක වත්තේ තේ වගාව අක්කර 02 ව්‍යාප්ත කර අති අතර ඉතිරි කොටස රබර් සහ ගම්මිරිස් වගාවකින් යුක්තවේ. තේ වගාවෙන් මාසිකව සැළකිය යුතු ආදායමක් ඉපැයෙන අතර මෝටර්රථ ගමන්කළ හැකි ප්‍රවේශ මාර්ග සහිතය. බුලත්සිංහල නගරයට කි.මී. 07 ක් ද, ගල්කැටිය හන්දියට කි.මී. 02 ක් ද වේ. යටගම්පිටිය කණිෂ්ඨ විද්‍යාලය (මී. 100), බැංකු, රාජ්‍ය ආයතනය විදුලිය, දුරකතන, කාපට් යෙදූ මාර්ග ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විත ස්ථානයකි. මනරම් දොළ පහරක් වත්ත මැදින් ගලාබසින අතර, වර්ෂය පුරාම එය ජලයෙන් පෝෂිතයි. ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන නිසා තේ, වැනිලා, අනෙකුත් පළතුරු හෝ සුළු අපනයන බෝග වගාකිරීමට සුදුසුවේ. ඓතිහාසික පාහියන්ගල විහාරයට ද සමීප වේ. මෙම වත්ත සහ අවට ඉඩම් නායයෑම් වලට ලක් නොවේ. සංචාරක හෝටල් සංකීර්ණයකට, වතුර බෝතල් ව්‍යාපෘතියකට හෝ කෘෂිකාර්මික ගොවිපලකට ද සුදුසුය.

මිල : රු. ලක්ෂ 180 (මිලියන 18) මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0342282418, 0778140747
Email : kdpsampath@gmail.com

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1578
Price : Rs18,000,000
View : Street
Year Built : 0
Lot Area : 8 Acre
Address Map
Country : LK
Province : Western Province
Street : Bulathsinhala-Nikgaha Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1578
  • Lot Area : 8 Acre
  • Visits : 171 in 76 days
Rs18,000,000
Contact Agent