Brand new House for Sale in Colombo.

19.50 Perches - Padukka-Wevelpanawa Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Brand new House for Sale in Colombo.

In Colombo, Meepe, 19.5 perches with Brad new house situated, 300m away from main Road (Padukka-Waga road), as well as close to Meepe town, located in calm, quiet, environment with all facilities for sale at Wevelpanawa. Located nearby leading Schools SLTC Campus (1Km), NIE (1Km) leading Banks, Local Gov. Office, Gov. Hospital and Private Hospitals (Padukka), Food City and other Super Markets, Filling Stations, Medical Centers, Railway Stations, Police Station, & Holiday Resorts, and Commercial outlets etc. 4 Km to Padukka & 3 Km to Meepe town. 1000Sq.ft, house consists 3 bedrooms, living & Dining, Pantry, bathroom & toilet, Parapet wall, Gate and CCTV etc. Free hold deed (Sinnakkara Oppu). Electricity & water and no disaster area. Quick Sale.

Location : Padukka (Wevelpanawa).
Price : Price can be Negotiate.
Contact : 0773501912

නව නිවස විකිණීමට.

කොළඹ, මීපේ නගරයට සමීපව පාදුක්ක-වග ප්‍රධාන පාරට මීටර 300 ක් පමණ දුරින් සියලු පහසුකම් සහිත පර්චස් 19.5 ක ඉඩම සහ නව නිවස විකිණීමට ඇත. මීපේ නගරයට කි.මී. 3 ක් ද පාදුක්ක නගරයට කි.මී. 4 ක් ද වේ. ජනප්‍රිය පාසල්, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය (කි.මී.1), මීපේ ජාතික අධ්‍යාපන ආයතනය (කි.මී.1), රජයේ රෝහල (පාදුක්ක) සහ පුද්ගලික රෝහල්, ප්‍රධාන පෙළේ බැංකු, සීතාවක ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, දුම්රිය ස්ථාන, වෙළඳ පොල, පුඩ් සිටි, සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, වෛද්‍ය මධ්‍යස්ථාන, පොලිස් ස්ථානය ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. වර්ග අඩි 1000 ක් පමණ වන නිවස නිදන කාමර 3, සාලය සහිත කෑම කාමරය, පැන්ට්‍රිය, නාන කාමරය, වැසිකිලිය, වට තාප්පය සහිත ගේට්ටුව, ආරක්ෂිත කැමරා ආදියෙන් සමන්විතයි. නිස්කලංක මනරම් වටපිටාවක් සහිතයි. ජලය, විදුලිය හා පුළුල් මාර්ග සහ ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් සහ සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික ආපදාවලින් තොර ස්ථානයකි. ඉක්මනින් විකිණේ.

මිල : සාකච්ඡා කරගත හැකිය.
අමතන්න. 0773501912
Email : lashansilva@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1577
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 19.50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Padukka-Wevelpanawa Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1577
  • Lot Area : 19.50 Perches
  • Visits : 147 in 81 days
Rs0
Contact Agent