5.5 Acres Rubber Estate for Sale in Ratnapura District.

6 Acre - Eheliyagoda-Arepola Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

5.5 Acres Rubber Estate for Sale in Ratnapura District.

In Ratnapura District, Eheliyagoda town, 6 Acres Rubber cultivated land situated, 2.5km away from Areola main road, as well as close to Eheliyagoda town (8Km), located in the calm, quiet, environment leading Schools & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov.Hospital (Eheliyagoda), Rural Hospital (Kiriporuwa) Food Cities, Filling Stations, Police Station and Commercial outlets with all facilities, for sale at Kiriporuwa. 15 minutes to drive Eheliyagoda and as well as close to Kiriella town. Considerable annual income is generated presently (20 Lakhs). The plan approved by Pradesiya Sabha. Electricity, Carpet roads and freehold (Sinnakkara Oppu) deed. Ideal for Agriculture project, future investment purposes. Contact directly if genuinely interested. No Natural disaster area.

Location : Arepola (Kiriporuwa).
Price : Rs. 8,500,000/- (Price can be Negotiable)
Contact : 0777498747, 0710118194

අක්කර 6 රබර් වගාව සහිත වටිනා ඉඩමක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් විකිණීමට.

රත්නපුර, ඇහැළියගොඩ නගරයට සමීපව ඇරෑපොළ මාර්ගයට (කි.මී. 2.5) දුරින් අක්කර 6 ක වටිනා රබර් වගාකළ ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙම ඉඩමේ සිට ඇහැළියගොඩ නගරයට (කි.මී.8 සහ කිරිඇල්ල නගරවලට කෙටි කාලයකදී ගමන් කළ හැකි අතර, සියළුම පහසුකම් සහිතයි. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. ප්‍රධාන පාසල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ද පහසුවෙන් වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, රජයේ රෝහල (ඇහැළියගොඩ), ග්‍රාමීය රෝහල (කිරිපෝරුව) සහ වෛද්‍ය මධ්‍යස්ථාන ආදී පහසුකම් සහිත ස්ථානයකි. පිරිසිදු ජලය, විදුලිය හා දුරකතන, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. මෙම කෘෂිකාර්මික ව්‍යාපෘතියකට හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. වසරකට ලක්ෂ 20 ක පමණ ආදායමක් ලැබෙන වත්තකි. ඉඩමට ප්‍රවේශ මාර්ගය අඩි 16 ක් පමණ වන අතර සැලසුම් අනුමත කර ඇත. බැංකු ණය ලබාගත හැකිය. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ගංවතුර සහ නාය යෑම් වැනි ස්වභාවික ආපදා වලට ලක් නොවන ස්ථානයකි.

මිල : රු. 8,500,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0777498747, 0710118194

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1531
Price : Rs8,500,000
View : Garden
Year Built : 0
Lot Area : 6 Acre
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Eheliyagoda-Arepola Road
Floor Number : 0
Longitude : E80° 46' 18.5''
Latitude : N7° 52' 23''
Cultivated Land For Sale
  • Listing ID : 1531
  • Lot Area : 6 Acre
Rs8,500,000
Contact Agent