9.86P Land with Two Storyed House for Sale in Anuradhapura.

9.86 Perches - Anuradhapura - Dharmapala Mawatha, Northern Province, Sri Lanka

QR Code
Property Description

9.86P Land with Two Storyed House for Sale in Anuradhapura.

In Anuradhapura district, 9.86P land, located Anuradhapura city, facing to Dharmapala Mawatha well as close to Central Bus-stand, leading schools, Post Office, Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale in Anuradhapura. Also located nearby Divisional Secretariat, Temples, Base Hospital, filling stations etc. 2500Sq.Ft. house is consisting 4 bedrooms, living & dining, kitchen, pantry, 2 attached bathrooms, open veranda with pleasant garden etc. Electricity, well water and SLT telephone facilities etc. Clear deed and bank loan facilities. Ideal for residence or investment.

Location : Anuradhapura Town.
Price : Rs. 25,000,000 (Negotiable).
Contact : 0773280101

අනුරාධපුර නගරයෙන් පර්චස් 9.86 ක ඉඩම සහ අංග සම්පූර්ණ දෙමහල් නිවස වහාම විකිණේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, අනුරාධපුර නගරයේ ධර්මපාල මාවතෙන් පර්චස් 8.86 ක ඉඩම සමග අංග සම්පූර්ණ නව දෙමහල් නිවස වහාම විකිණේ. මෙම ස්ථානයට ආසන්නව ජනප්‍රිය පාසල්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, මූලික රෝහල, පෞද්ගලික රෝහල් ආදී ස්ථාන වලටත් නුදුරින් මෙම ස්ථානය පිහිටා ඇත. තවද අනුරාධපුර බස් නැවතුම්පල, ප්‍රධාන පෙළේ බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. වර්ග අඩි 2500 පමණ වන නිවස නිදන කාමර 4, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය, යාබද නාන කාමර 2 සහ වැසිකිළිය ආදියෙන් සමන්විතයි. විදුලිය, පිරිසිදු ජලය, දුරකතන පහසුකම් ආදී සියළු යටිතල පහසුකම් වලින් සමන්විත පදිංචියට සුදුසු මනරම් වටපිටාවකින් යුත් වැදගත් ස්ථානයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. පදිංචියට මෙන්ම ආයෝජනයට ද කදිමයි.

මිල : රු. 25,000,000 (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773280101

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1477
Price : Rs25,000,000
View : Street
Year Built : 0
Lot Area : 9.86 Perches
Address Map
Country : Sri Lanka
Province : Northern Province
Street : Anuradhapura - Dharmapala Mawatha
Floor Number : 0
Longitude : E80° 24' 54.4''
Latitude : N8° 20' 14.5''
House For Sale
  • Listing ID : 1477
  • Lot Area : 9.86 Perches
  • Visits : 121 in 187 days
Rs25,000,000
Contact Agent