Valuable Land with House for Sale in Colombo.

13 Perches - Kolonnawa Road-Sri Lanka, Western Province, Sri Lanka

QR Code
Property Description

Valuable Land with House for Sale in Colombo.

In Colombo Kolonnawa town, 13 perch land, situated Colombo Road as well as close to Clock Tower Junction (20m) leading schools, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Kollonnawa town. 6Km to the National Hospital & leading private Hospitals, leading schools and located nearby leading banks (Peoples’ Bank, Commercial, Sampath & BOC etc),Temple, Food city, Filling Station, Channeling centers, Market, leading Banks & commercial Outlets etc. Pipe-borne water, electricity, wide roads with well transport facility. Ideal for someone loving a peaceful living space, build a commercial building or your investment. No disaster area.
1200Sq.Ft house, consists 4 bed rooms, living, Dining, bathroom, Kitchen with pantry and servant’s wash room etc. sold for land valuve only. Quick sale.

Location : Kolonnawa Town.
Price : Rs. 4,500,000 per perch (Land valuve only /Negotiable).
Contact : 0784982929

කොළොන්නාව නගරයෙන් වටිනා බිම් කොටසක් නිවසක් සමග ඉක්මනින් විකිණීමට.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව නගරයෙන්, ඔරලෝසු කණුව හන්දියෙන් සියළු පහසුකම් සහිත පර්චස් 13 ක බිම් කොටස සමග නිවස විකිණේ. කොළඹ ජාතික රෝහල (කි.මී. 6), ජාතික පාසල් (මධ්‍ය විද්‍යාල ආදී), ප්‍රධාන පෙළේ බැංකු (මහජන බැංකුව, සම්පත්, කොමර්ෂල් සහ ලංකා බැංකුව ආදී), පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූත්, වැදගත් ස්ථානයකි.පිටකොටුව-අවිස්සාවේල්ල පාරට ඇවිදින දුරින් මෙම ස්ථානය පිහිටා ඇත. විදුලිය, නල ජලය, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් සපිරි ස්ථානයකි. ඔබේ ආයෝජනයටත්, පදිංචියටත් ඔබ සොයන තැනක්. ව්‍යාපාරික ගොනැගිලලක් ඉදිකිරීමට ද ඉතා සුදුසුය. ස්වභාවික ආපදා වලින් තොර ස්ථානයකි.
වර්ග අඩි 1200 පමණ නිදන කාමර 4කින් යුත් නිවස සාලය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය, සේවක නාන කාමරයකින් ද සමන්විතයි. නිවස හැර ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණේ.

ඕලන්ද යුගයට අයත් නිදන ඇදක් ද (දිග අඩි 7 යි පළල අඩි 5½) විකිණීමට ඇත.

මිල : පර්චසයක රු. 4,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0784982929

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1476
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 13 Perches
Address Map
Country : Sri Lanka
Province : Western Province
Street : Kolonnawa Road-Sri Lanka
Floor Number : 0
Longitude : E79° 52' 50.1''
Latitude : N6° 55' 49.1''
House For Sale
  • Listing ID : 1476
  • Lot Area : 13 Perches
  • Visits : 80 in 105 days
Rs0
Contact Agent